Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:
    අපෝ බං
    පූසි වගේමයි:sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්බායිගා ලේඩි ගගා වගේද:):):)

    පොතේ තියෙන්නේ මෙහෙමයි......
    "ඇය වංගෙඩියක් උඩ නැගලා මෝලකින් කොට කොටා ගුවනින් යනවා...ඇය යන මග කොස්සකින් අතු ගෑවෙනවා.....:shocked::shocked::shocked:

    ඇය වාසය කරන්නේ කුකලු පාද උඩ තියන වටේට කැරකෙන ගෙදරක...ඒ ගෙදර වැටේ කනුවල මිනී ඔළු ගහල තියනවා.......:shocked::shocked::shocked:

    නිදා ගන්න යන කොට ඇගේ දෙතොල් කොච්චර දිග ද කියල කියනව නම් ඈ ඒව රාක්කය උඩින් තියනවා. නියපොතු අල්මාරිය උඩින් තියනවා.....යටි පතුල අරන් පොරව ගන්නවා...ඊට පස්සේ මුළු වනාන්තරයට ම ඇහෙන්න හයියෙන් ගොරවනවා....."
    :shocked::shocked::shocked:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    අප්පට හි*:shocked::shocked::shocked:
     
    Mozilla

    Well-known member
  • බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:

    චික් උබලගේ වල් හිත.මං කිවේ යකෝ සොයා මීට් :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පොතේ තියෙන්නේ මෙහෙමයි......
    "ඇය වංගෙඩියක් උඩ නැගලා මෝලකින් කොට කොටා ගුවනින් යනවා...ඇය යන මග කොස්සකින් අතු ගෑවෙනවා.....:shocked::shocked::shocked:

    ඇය වාසය කරන්නේ කුකලු පාද උඩ තියන වටේට කැරකෙන ගෙදරක...ඒ ගෙදර වැටේ කනුවල මිනී ඔළු ගහල තියනවා.......:shocked::shocked::shocked:

    නිදා ගන්න යන කොට ඇගේ දෙතොල් කොච්චර දිග ද කියල කියනව නම් ඈ ඒව රාක්කය උඩින් තියනවා. නියපොතු අල්මාරිය උඩින් තියනවා.....යටි පතුල අරන් පොරව ගන්නවා...ඊට පස්සේ මුළු වනාන්තරයට ම ඇහෙන්න හයියෙන් ගොරවනවා....."
    :shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::eek:ඒක නෙවෙයි අයියා දතක් කොච්චර විතර ලොකුද ?;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Topology,Prothean,Destiny Found සියලුම ID එක්කෙනෙක්ගෙ කියලා තමා මම හිතන්නෙ.Topology ට බෞද්ධාගම පිලිබදව තියෙන්නෙ එහෙන් මෙහෙන් අසුල ගත්ත දැනුමක් විතරයි.ඔහු කරන්නෙ බුද්ධාගමට හො සිංහල පරමාදර්ශි චරිත වලට එරෙහිව කව්රු හො ලියපු හො කියපු දෙයක් අරගෙන පොඩ්ඩක් එහෙන් මෙහෙන් එඩිට් කරලා එලකිරි එකෙ පලකරන එක.නමුත් එ සම්බන්ධව විදිමත්ව තර්ක කරන්න ඔහුට දැනුමක් නැහැ.එ නිසා එවැනි ත්‍රෙඩ් එකක් දාලා ඔහු සැගවෙනවා. නැතිනම් කව්රුත් නැති වෙලාවක් බලලා ඇවිත් වල් හැල්ලක් දානවා.
    ඔහුට java සහ networking දැනුමක් තිබෙන බව ඔහුගෙ එලකිරි එකෙ දමන පොස්ට් වලින් කියන්න පුලුවන්.
    හැබැයි ඔහු ශුරයෙකු නොවෙ.මොකද කෙල්ලෙක් ලෙස රගපාන්න ගියත් ඔහු කරන්නෙ බොරුවක් බව අනෙක් අයට අසුවුනා.එවගෙම ඔහුගෙ අනෙකුත් ෆෙක් අයිඩි ගැනත් දැනගත්තා.
    කලින් core කියන Fake ID එකෙන් ආවෙත් මොහුම කියලා තමා ආරංචිය.

    නොදන්න කමට අහන්නෙ//ඔබතුමා කලින් කවර නමකින්ද පෙනී සිටියෙ කියල දැනගන්න කැමැත්තෙමි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::eek:ඒක නෙවෙයි අයියා දතක් කොච්චර විතර ලොකුද ?;)

    අනේ උඹ නම් මෝල් වහන්සේ කෙනෙක්.........තොල් දෙකේ සයිස් එක අවකලනය කරල හදා ගනින් කෝ දතේ සයිස් එක.....ඕක හොයන්න ගිහිල්ලා ටිංකිරි ගාගන්න බෑ මට....!!!!:shocked::shocked::yes::yes::yes: