File/Torrent ඩවුන්ලෝඩ් කරන්න අලුත් විදිහක් : Fetch.io
ඔයගොල්ලොන්ට සමහර විට මතක ඇති මම File අප්ලෝඅඩ් කරන්න අලුත් ක්‍රමයක් කියල දුන්න. නැත්නම් දැන් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1083413
අද මම කියල දෙන්නේ File ඩවුන්ලෝඩ් කරන්න අලුත් විදිහක්. මේකෙදී ඇත්තටම වෙන්නේ File ට්‍රාන්ස්ලෝඩ් වෙන එක (a.k.a Remote Upload). ඒ කියන්නේ එක තැනක අප්ලෝඩ් කරල තියෙන file එකක් තවත් තැනකට අන්තර්ජාලය හරහා අප්ලෝඩ් වීමයි. (ඊට පස්සේ අලුත් direct ලින්ක් එක සාමාන්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්)
Fetch.io කියන්නේ RapidLeech වගේ site එකක්. මෙහිදී ඔබට BitTorrent, Rapidshare Megaupload, Mediafire, Hotfile, Netload.in, Filesonic, Easy-share, Megashares ට්‍රාන්ස්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා.
මේකේ විශේෂත්වය වන්නේ Cloud තාක්ෂනය යොදා ගැනීමයි. තවද video files ෆ්ලෑෂ් හා MP4 ලෙස convert කිරීමේ හැකියාව ඇත.
දැනට ඔවුන් 20GB storage හා 40 GB data transfer නොමිලයේ ලබාදේ.
දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල.
1. මුලින්ම මෙම page එකට ගොස් register wenna - http://fetch.io/signup/
2. ඉන්පසු එම login details බාවිතා කර log වෙන්න.
3. file transload කිරීම සඳහා මෙම page එකට යන්න http://fetch.io/fetch/
4. පහල ඇති box එක තුලට links pate කර next ඔබන්න
5. files හරිනම් fetch ඔබන්න.
6. දැන් transload වීමට පටන් ගනීවි. එය අවසන්වූ පසු මෙම page එකේ පෙන්වයි
ඔයගොල්ලොන්ට සමහර විට මතක ඇති මම File අප්ලෝඅඩ් කරන්න අලුත් ක්‍රමයක් කියල දුන්න. නැත්නම් දැන් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1083413අද මම කියල දෙන්නේ File ඩවුන්ලෝඩ් කරන්න අලුත් විදිහක්. මේකෙදී ඇත්තටම වෙන්නේ File ට්‍රාන්ස්ලෝඩ් වෙන එක (a.k.a Remote Upload). ඒ කියන්නේ එක තැනක අප්ලෝඩ් කරල තියෙන file එකක් තවත් තැනකට අන්තර්ජාලය හරහා අප්ලෝඩ් වීමයි. (ඊට පස්සේ අලුත් direct ලින්ක් එක සාමාන්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්)
Fetch.io කියන්නේ RapidLeech වගේ site එකක්. මෙහිදී ඔබට BitTorrent, Rapidshare Megaupload, Mediafire, Hotfile, Netload.in, Filesonic, Easy-share, Megashares ට්‍රාන්ස්ලෝඩ් කිරීමේ හැකියාව පවතිනවා.
මේකේ විශේෂත්වය වන්නේ Cloud තාක්ෂනය යොදා ගැනීමයි. තවද video files ෆ්ලෑෂ් හා MP4 ලෙස convert කිරීමේ හැකියාව ඇත.
දැනට ඔවුන් 20GB storage හා 40 GB data transfer නොමිලයේ ලබාදේ.
දැන් බලමු මේක කොහොමද කරන්නේ කියල.
1. මුලින්ම මෙම page එකට ගොස් register wenna - http://fetch.io/signup/
2. ඉන්පසු එම login details බාවිතා කර log වෙන්න.
3. file transload කිරීම සඳහා මෙම page එකට යන්න http://fetch.io/fetch/
4. පහල ඇති box එක තුලට links pate කර next ඔබන්න
5. files හරිනම් fetch ඔබන්න.
6. දැන් transload වීමට පටන් ගනීවි. එය අවසන්වූ පසු මෙම page එකේ පෙන්වයි
Numerous sources
Fetch.io supports all of the popular download sites such as MediaFire, Rapidshare, MegaUpload, and even protocols such as Bittorrent. With your Fetch.io account, you can download from all the sites we support. No wait times, and super fast transfer speeds.
Multiple devices
We automatically extract files so you can stream them instantly from our website. You can encode them to play on mobile devices such as the iPhone/iPad. You may also stream from UPNP enabled devices such as Apple TV or XBox.
GigE connections
Fetching files via Fetch.io is typically 10-20MB/sec depending on the speed of the peer you’re connected to. We are equipped with multiple GigE pipes to ensure you are always maxing out the bandwidth of the other side. Open API platform
We believe in the power of crowd sourcing. Our API allows 3rd party developers to create all sorts of brilliant add-ons on top of the Fetch.io platform, making your experience all the more valuable.
හොඳ නම් Karma (a.k.a Rep) දෙන්න :පි
Last edited: