cp trening panagoda army camp.....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    thaniyen palayan,
    leadership training1kata neda yanne, ethin anith eunge karen yanna balan inne nathuwa thaniyen wada kara ganna purudu weayan, ethanata giyama kastiya set weai one tharum.
     

    sudubaba2009

    Member
    Oct 9, 2010
    228
    6
    0
    thaniyen palayan,
    leadership training1kata neda yanne, ethin anith eunge karen yanna balan inne nathuwa thaniyen wada kara ganna purudu weayan, ethanata giyama kastiya set weai one tharum.

    ne macho yana aya innawanam tallk akak dala balana apane,kokatat hodaine ban.:shocked::shocked::shocked:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    hodata train weyan machan,

    uni giyama sinno awoth raga denna set ekama ekathu wela unge ata chappa karapan :cool::cool:

    කරන්න බැරි දේවල් කියන්න එපා බං








    ඔය සින්නොන්ට උඹ ඔය කියන ජාතියේ ඒව නැහැ බං. :lol: නැති දෙයක් කොහොමද චප්පා කරන්නේ :P
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    විශ්වවිද්‍යාල සිසුන් සඳහා යෝජිත හමුදා පුහුණුව සතියකින් පමණ කල්තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර සිටියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයසහ මානව හිමිකම් පිළිබඳ ශිෂ්‍ය සංවිධානය විසින් ගොනුකර තිබූ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදීය.

    කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක සහ සුරේෂ් චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණින.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනුසරු මඩුල්ල එළඹෙන 23වන දිනට ආරම්භ කිරීමට නියමිත පුහුණුව සතියකින් පමණ කල් තැබීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කර සිටියේය. පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 24වනදා සිදු කිරීමට නියමිතය.


    WHAT'S THIS HELL???:confused::confused::confused: