දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අනර්කලීගේ පෙට්ටිය කැඩුවේ රන්ජන් රාමනයකලු.එතකොට අනර්කලිගේ වයස 14ක්ලූ
    202F5351D7358DA8BA916F_Large.jpg

    පෙට්ටිය යනු කිමක්ද? පෙට්ටි කැඩිම සඳහා වයසක් තියෙද?
     
    Last edited:

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්දගේ තාත්තා අමුඩේ ඇදගෙන කුඹුරු කොටලා තියෙනවලු.ඩී.ඇස් ලු එයාව එක්සත් ජාතික පක්ෂෙට අරන් මංන්ත්‍රී කෙනෙක් කරේ.නමුත් එයා බන්ඩාරනායක එක්ක එතතුවෙලා පක්ෂේ පාවා දීලා විපක්ෂෙට ගියාලු
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    සජිත්ගේ ගෑනිව හරින් පීරිස් උස්සනවලු
    :frown::frown:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්න එලකිරියන්ගේ සපෝට් එක ඕනී.ඔය කට්ටිය පක්ෂ බෙදයකින් තොරව ඇමතිවරුන්ගේ, මංත්‍රිවරුන්ගේ හුනු කිල්ලෝට වෙල තියෙන ඒවා මෙතනට දෙන්න.මේක චන්ද දායකයන්ගේ මොලය වර්ධනය කරන්නත් හොඳ ත්‍රෙඩ් එකක්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පෙට්ටිය යනු කිමක්ද? පෙට්ටි කැඩිම සඳහා වයසක් තියෙද?

    පෙට්ටිය නම් විස්තර කරන්න මෙතන බෑ. හැබැයි පෙට්ටිය කඩන්න පුලුවන් අවම වයස අවුරුදු 18 යි (ලඟදි මේ වයස වැඩිකලා 16 ඉඳයි 18 දක්වා)
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    :yes: