ඔන්න මචංලා ටිකක් වයසක පොරක් බයික් එකක පාරෙ යනවලු
.පාරෙ ඇඳල තියෙන අර ඩබල් ඉරි දන්නවනේ.අනේ මෑන් අතින් ඔය ඉරක් බොහොම යාන්තමට කැපිලා.ඒකත් කැපිලා තියෙන්නෙ හදිස්සියෙම පාරට දාපු වාහනයක් හින්ද ඒක බේරන්න ගිහිල්ලා
.කොහොම හරි ඉතින් විනීත පොලිස් මහත්තයෙක් ඕක දැක්ක.බොහොම ආදරයෙන් අර මෑන්ට කතා කලා.
පොලිස් මහත්තයා හරියට මේ වයසක කෙනාට පුතෙක් වගේ තමයි.වයස පරතරය එච්චර විතර වෙනවා..ඔයින් මෙයින් වැඩක් නැහැ, පුරුදු විදිහට ලයිෂන් එක ඉල්ලුව.මෑන් දුන්නා.දැන් ප්රෂ්න පත්තරේ දිග ඇරියා වගේ නිමක් නැහැ.මෑනුත් දන්න විදිහට උත්තර දෙනව."මට කරන්න දෙයක් තිබුනෙම නැහැ පුතා.අයින් කලේ නැත්තම් මාව හැප්පෙනවනේ"
.මොකද ඉතින් මම කරන්නේ.
"එහෙම බැහැ අංකල්.මේ ඉර මොන විදිහටවත් කපන්න බැහැ.මේ දඩ කොලේ ගෙවල පොලීසියට ඇවිදින් ලයෂන් එක ගන්න"
කිව්ව.අර මෑනුත් ටිකක් වෙලා ඉඳලා පොලීසියේ මහත්තයට මෙහෙම කියනව "ඔය පුතා ඊළඟ ආත්මෙදි මගේම පුතා වෙන්න ඕන කියල මම ප්රාර්ථනා කරනව"
,පොලිස් මහත්තයට බොහොම අප්සෙට්
.ඇයි යකෝ දඩ කොලේකුත් දීලා තියෙද්දී මෑන් මෙහෙම කියනවට.අර අංකල්ගෙන් දිගින් දිගටම ඇහුවා ඇයි අංකල එහෙම කියන්නෙ..නෑනෑ පුතා මගේම පුතා වෙලා ඉපදෙන්නම ඕන
.පොලිස් මහත්තයත් ඒ මොකද කිය කිය අහනවා.
මෙච්චර කියලත් මට දඩ කොලේ ලිව්ව තොගෙ අම්මට හු..ඩ ඕන ඒකයි ..

. 

.පාරෙ ඇඳල තියෙන අර ඩබල් ඉරි දන්නවනේ.අනේ මෑන් අතින් ඔය ඉරක් බොහොම යාන්තමට කැපිලා.ඒකත් කැපිලා තියෙන්නෙ හදිස්සියෙම පාරට දාපු වාහනයක් හින්ද ඒක බේරන්න ගිහිල්ලා
.කොහොම හරි ඉතින් විනීත පොලිස් මහත්තයෙක් ඕක දැක්ක.බොහොම ආදරයෙන් අර මෑන්ට කතා කලා.
පොලිස් මහත්තයා හරියට මේ වයසක කෙනාට පුතෙක් වගේ තමයි.වයස පරතරය එච්චර විතර වෙනවා..ඔයින් මෙයින් වැඩක් නැහැ, පුරුදු විදිහට ලයිෂන් එක ඉල්ලුව.මෑන් දුන්නා.දැන් ප්රෂ්න පත්තරේ දිග ඇරියා වගේ නිමක් නැහැ.මෑනුත් දන්න විදිහට උත්තර දෙනව."මට කරන්න දෙයක් තිබුනෙම නැහැ පුතා.අයින් කලේ නැත්තම් මාව හැප්පෙනවනේ"
.මොකද ඉතින් මම කරන්නේ.
"එහෙම බැහැ අංකල්.මේ ඉර මොන විදිහටවත් කපන්න බැහැ.මේ දඩ කොලේ ගෙවල පොලීසියට ඇවිදින් ලයෂන් එක ගන්න"
කිව්ව.අර මෑනුත් ටිකක් වෙලා ඉඳලා පොලීසියේ මහත්තයට මෙහෙම කියනව "ඔය පුතා ඊළඟ ආත්මෙදි මගේම පුතා වෙන්න ඕන කියල මම ප්රාර්ථනා කරනව"
,පොලිස් මහත්තයට බොහොම අප්සෙට්
.ඇයි යකෝ දඩ කොලේකුත් දීලා තියෙද්දී මෑන් මෙහෙම කියනවට.අර අංකල්ගෙන් දිගින් දිගටම ඇහුවා ඇයි අංකල එහෙම කියන්නෙ..නෑනෑ පුතා මගේම පුතා වෙලා ඉපදෙන්නම ඕන
.පොලිස් මහත්තයත් ඒ මොකද කිය කිය අහනවා.මෙච්චර කියලත් මට දඩ කොලේ ලිව්ව තොගෙ අම්මට හු..ඩ ඕන ඒකයි ..

. 