ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහළයා;10207262 said:
    අනේ කිඹුල් අයියේ කළුවරේ හොරෙන් දත් ගලවනවා නෙමෙයි ඔන්න.තාම දත් ඇන්ද හොඳට තියෙනවා.....

    "කළුවරේ දත් ගැලවිය නොහැක......ඒ දත් වෙනුවට වෙනත් ශරීර ප්‍රසර ගැලවී ඒමට ඇති ඉඩ කඩ ඉතා ඉහල බැවිනි......හොදින් ආලෝකමත් කළ ස්ථානයක පමණක් හිද දත් ගැලැවිය යුතුය......!!!!"

    මෙහෙම තමා අපේ ගුරු දේවොත්තමයාණන් වහන්සේ උන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් වදාලේ....!!!!