සෙට් එකටම ආයුබෝවන්! 
මම හිතුවා අපේ Ekakiri එකේ යාලුවන්ට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන Web Application එකක්, දෙකක්, නැතිනම් තුනක් සම්පූර්ණයෙන්ම නොමිලේ හදලා දෙන්න. මේක මගේ පැත්තෙන් Ekakiri Community එකට කරන පොඩි Service එකක්!
අපි දන්නවා සමහර වෙලාවට අපිට දවසට අවශ්‍ය පොඩි Tool එකක් හරි, වැඩක් ලේසි කරගන්න පුළුවන් Web App එකක් හරි තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා.
ඔයාලට තියෙනවද එහෙම Simple, Practical, අදහසක්? උදාහරණ විදිහට:
• Job එකට ලේසි: ඉක්මනින් Client Details Manage කරන්න පුළුවන් Tool එකක්.
• ගෙදරට/Office එකට: පොඩි List එකක්/Data Set එකක් ඉක්මනින් Filter කරන්න හෝ Convert කරන්න පුළුවන් Utility එකක්.
• විනෝදයට: පොඩි Calculator එකක විශේෂිත Version එකක් හරි.
වැදගත්: මට හදන්න පුළුවන් වෙන්නේ හොඳම අදහස් කිහිපයක් (Only a few!) විතරයි. ඒ නිසා අදහස හොඳට Detail කරලා දෙන්න ඕනේ.
අදහස දෙනකොට මේ ටික අනිවාර්යයෙන්ම කියන්න:
1. මේකේ ප්‍රධානම වැඩේ මොකක්ද? (What is the core function? - මේකෙන් වෙන්න ඕන දේ කෙටියෙන්)
2. අපිට මේකෙන් වෙන ලොකුම ප්‍රයෝජනය මොකක්ද? (Why is this better than current methods?)
3. මේක පාවිච්චි කරන අය කවුද? (Target Audience?)
4. මේකෙන් Data Save වෙන්න ඕනේද නැද්ද? (Simple forms only, or does it need a database?)
ඔයාලගේ අදහස තෝරා ගත්තොත්, App එක හදලා ඉවර වුණාම Ekakiri එකේ හැමෝටම පාවිච්චි කරන්න Free Share කරනවා.
අහල පහළ තියෙන නියම අදහස් පහලින් Comment කරන්න! අපි එකතු වෙලා මේ වැඩේ කරමු!

?