සිංහළයා;10212752 said:
උඹේ සර්වාංගයෙම සියලු අවයව ඔක්කොම යහතින් තියෙනවා නේද?

කිඹුල්ලු කඩාගෙන ගිහින් නැහැ නේද?? පොඩ්ඩක් බලපන් හොදට


සිංහළයා;10212752 said:

කිඹුල්ලු කඩාගෙන ගිහින් නැහැ නේද?? පොඩ්ඩක් බලපන් හොදට


තල්ලු කරේනම් නැහැ. හැබැයි දැන් අනිවා තල්ලු කරනවා තෝ මට බැන්න නිසාම.
.
තෝව කිඹුලම කාපිය

කවදද යකෝ මම උඹට බැන්නෙ...![]()

උඹ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ දෙයක් කොර ගත්ත කියල හිතා ගනින්. බෝ පැලේ වගේ ඉන්න මට මෙහෙම චෝදනා කරන්න උඹ???ඇයි දැන් උඹ මට චෝදනා කළේ මම උඹව ගගට තල්ලු කරා කියල..සද්ද තියාගන්න එපා හරියැ..බෝඩ් එකක ගහල තියෙන නිසා මම මෙතන උඹට මුකුත් කරන්නෙ නැහැ. එළියෙදි සෙට් වෙමු. දෙන්නම් පට්ට ගේම් එකක් උඹට. පරිස්සමින් හිටපන්..උඹ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ දෙයක් කොර ගත්ත කියල හිතා ගනින්. බෝ පැලේ වගේ ඉන්න මට මෙහෙම චෝදනා කරන්න උඹ???
අනේ පව් නේ... අර මොකද්ද පැලේ....






මේ අර කිඹුලා අතේ ගහපු ටි සර්ට් ඉස්සර නම් ගොඩක් ජනප්රියයි එත් දැන් වැඩිය කස්ටිය අඳින්නේ නෑ නේද?![]()



වරෙව් පැලේ හැටි පෙන්නනන **************![]()
මේ අර කිඹුලා අතේ ගහපු ටි සර්ට් ඉස්සර නම් ගොඩක් ජනප්රියයි එත් දැන් වැඩිය කස්ටිය අඳින්නේ නෑ නේද?![]()

කිඹුලා අතේ ගහල නේ ,ඒකයි..![]()









හේතුව ඒකෙ ඩුප්ලිකේට් එන්න ගත්තා ජනප්රිය නිසා.......කිඹුල්ලු ගෑවුනත් ඇති සාර්ථක වෙන්න ...හරිය.....????
![]()
අනේ එපා සුදූ..ඕව නවත්තල...




බාවෙං ගහනවා.....හරිය.....?????![]()

කිඹුලගේ පුරුෂ ශක්තිය පෙන්වීමට අවස්ථාව උදා වී ඇත. 

බාවෙං ගහනවා.....හරිය.....?????![]()


සුදූ කියද්දි මට නිකන් අරව වෙනව වගේ. ඔයා හරි නරක සොරෙක්.. යන්න මෙයා යන්න..මට හරි ලැජ්ජයි වගේ.![]()
අනේ ඇයි සුදෝ ඔයා එහෙම කියන්නෙ...

