ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහළයා;10212752 said:

    උඹේ සර්වාංගයෙම සියලු අවයව ඔක්කොම යහතින් තියෙනවා නේද? :rofl::rofl: කිඹුල්ලු කඩාගෙන ගිහින් නැහැ නේද?? පොඩ්ඩක් බලපන් හොදට:lol::lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :frown::frown::frown: තල්ලු කරේනම් නැහැ. හැබැයි දැන් අනිවා තල්ලු කරනවා තෝ මට බැන්න නිසාම.:growl::growl:.
    තෝව කිඹුලම කාපිය :growl::growl:

    කවදද යකෝ මම උඹට බැන්නෙ...:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවදද යකෝ මම උඹට බැන්නෙ...:eek:

    ඇයි දැන් උඹ මට චෝදනා කළේ මම උඹව ගගට තල්ලු කරා කියල..සද්ද තියාගන්න එපා හරියැ..බෝඩ් එකක ගහල තියෙන නිසා මම මෙතන උඹට මුකුත් කරන්නෙ නැහැ. එළියෙදි සෙට් වෙමු. දෙන්නම් පට්ට ගේම් එකක් උඹට. පරිස්සමින් හිටපන්..:growl::growl: උඹ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ දෙයක් කොර ගත්ත කියල හිතා ගනින්. බෝ පැලේ වගේ ඉන්න මට මෙහෙම චෝදනා කරන්න උඹ???
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඇයි දැන් උඹ මට චෝදනා කළේ මම උඹව ගගට තල්ලු කරා කියල..සද්ද තියාගන්න එපා හරියැ..බෝඩ් එකක ගහල තියෙන නිසා මම මෙතන උඹට මුකුත් කරන්නෙ නැහැ. එළියෙදි සෙට් වෙමු. දෙන්නම් පට්ට ගේම් එකක් උඹට. පරිස්සමින් හිටපන්..:growl::growl: උඹ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත වගේ දෙයක් කොර ගත්ත කියල හිතා ගනින්. බෝ පැලේ වගේ ඉන්න මට මෙහෙම චෝදනා කරන්න උඹ???

    අනේ පව් නේ... අර මොකද්ද පැලේ....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ අර කිඹුලා අතේ ගහපු ටි සර්ට් ඉස්සර නම් ගොඩක් ජනප්‍රියයි එත් දැන් වැඩිය කස්ටිය අඳින්නේ නෑ නේද? :rofl::rofl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ අර කිඹුලා අතේ ගහපු ටි සර්ට් ඉස්සර නම් ගොඩක් ජනප්‍රියයි එත් දැන් වැඩිය කස්ටිය අඳින්නේ නෑ නේද? :rofl::rofl:

    කිඹුලා අතේ ගහල නේ ,ඒකයි..:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ අර කිඹුලා අතේ ගහපු ටි සර්ට් ඉස්සර නම් ගොඩක් ජනප්‍රියයි එත් දැන් වැඩිය කස්ටිය අඳින්නේ නෑ නේද? :rofl::rofl:

    හේතුව ඒකෙ ඩුප්ලිකේට් එන්න ගත්තා ජනප්‍රිය නිසා.......කිඹුල්ලු ගෑවුනත් ඇති සාර්ථක වෙන්න ...හරිය.....????
    :rofl:
    කිඹුලා අතේ ගහල නේ ,ඒකයි..:lol::lol::lol:

    :frown::frown::frown::frown::growl::growl::growl::growl::growl:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හේතුව ඒකෙ ඩුප්ලිකේට් එන්න ගත්තා ජනප්‍රිය නිසා.......කිඹුල්ලු ගෑවුනත් ඇති සාර්ථක වෙන්න ...හරිය.....????
    :rofl:

    :frown::frown::frown::frown::growl::growl::growl::growl::growl:

    මොකද සුදූ තරහින් වගේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ එපා සුදූ..ඕව නවත්තල...

    සුදූ කියද්දි මට නිකන් අරව වෙනව වගේ. ඔයා හරි නරක සොරෙක්.. යන්න මෙයා යන්න..මට හරි ලැජ්ජයි වගේ. :baffled::baffled::baffled::baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සුදූ කියද්දි මට නිකන් අරව වෙනව වගේ. ඔයා හරි නරක සොරෙක්.. යන්න මෙයා යන්න..මට හරි ලැජ්ජයි වගේ. :baffled::baffled::baffled::baffled:

    අනේ ඇයි සුදෝ ඔයා එහෙම කියන්නෙ...