මොකක්ද මචන් මේ සොව්ට්වෙයාර් එක....පාර්ටිෂන් මැජික්ද ? ඔයා පාර්ටිෂන් වල ෆොර්මැට් එක වෙනස් කරන්ඩ ගියාද..?
ow machan partition magic software eka thama.
dan 1TB HDD eka hari
320 GB HDD eka pennanne neha
නිකන්ම හරි ගියාද... කේබල් පොර්ට් වැඩ කියලා ෂුවර්ද...
කෝකටත් උබුන්ටු වගේ එකකින් ලයිව් බුට් කරල බලන්ඩ.

machan hard eka galawala jumper maru karala balanna
unallocated space . eee partition deka ona karana deta nathtam oya thiyena vidihata device manager gihilla right click karala create karanna puluwan or eka format karala drive ekak create karanna puluwan![]()
HDD eke cables galola aaye gahala balanna,.. power suplly cable eka hariyata wadune nathi unaamath hdd eka detect wenne naa..
ඔක virus එකක් නිසා වෙන්නේ. මගේ යාළුවෙකුටත් උනා . රෑ නිදියන කොට පාර්ටිෂන් 5 උදේ ඇහෙරෙනකොට පාර්ටිෂන් 2 යි ලු.
මෙනන් මේ tool එකෙන් පුළුවන් වෙන්න ඕන ඕක හදා ගන්න.
ISO එක CD එකකට රයිට් කරලා cd එකෙන් boot වෙන්න.
දැනට PC එක වැඩ නිසා normal version එක අරගෙන් install කරලා බලන්න හදා ගන්න පුලුවන්ද කියලා.එහෙම බැරි උනොත් ISOඑකෙන් BOOT වෙලා බලන්න.
HD එක Format කරන්න ඕන කියනවනම් Format කරලා ආපහු Data recovery කරගන්න පුළුවන් ලේසියෙන්ම
(මෙය උදව්වක් පමණක් බව සලකන්න වගකීම ඔබේ අතේය.)
http://www.partitionwizard.com/partition-wizard-bootable-cd.html