Bulb Holder ekakata,plug point ekakta FUSE Bulb ekak danna puluwanda?::::

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    Bulb Holder ekakata,plug point ekakta wena wenama FUSE Bulb ekak danna puluwanda?::::
    puluwan nam Ampire gana kiyak wageida?
    0.1Ampire wage athida?

    ape gedarata akunak nisa current overload awilla osram 23w bulb 3 k picchuna :sorry::sorry::sorry::sorry:...fridge eke power guard eke FUSE bulb(0.1A) eka picchuna..fridge ekai power guard ekai yantham beruna...:(:(:(:(

    ithin FuSE bulb ekak use karala ape electronic items protect karaganna puluwan neda?:):):):rofl::rofl::rofl:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,513
    5,948
    113
    electronic anshaya pilibanda nodani..... lanaga ma inna, wirering karanna ayyata enna kiyala.. oka hadanna.. wadey lesiy.nodanna magul karanna gihilla..boruwata marenne nathuwa..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Bulb Holder ekakata,plug point ekakta FUSE Bulb ekak danna puluwanda?::::
    puluwan nam Ampire gana kiyak wageida?
    0.1Ampire wage athida?

    ape gedarata akunak nisa current overload awilla osram 23w bulb 3 k picchuna :sorry::sorry::sorry::sorry:...fridge eke power guard eke FUSE bulb(0.1A) eka picchuna..fridge ekai power guard ekai yantham beruna...:(:(:(:(

    ithin FuSE bulb ekak use karala ape electronic items protect karaganna puluwan neda?:):):):rofl::rofl::rofl:

    umba karana weda walata thamai akunu gahanne... :P umba gedarin palayan... ethakota oka hari yai :P:rofl::lol: ara lap ekata battery eka gaththa seller umbata hena gahapan kiyanawa athi :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    holder walata wena wenama fuse daanne netuwa
    holder line ekatama FUSE ekak demmot mokada wenne
    amp gaana nam hariyata danne neha kollo
    oyita wadaaa nam oni wei mama hitanne :D
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මචං උඹේ ගෙදර earth එක හරියට වැඩද කියල මුලින් බලපන්. ගොඩක් වෙලාවට ඔය කේස් එක නිසා තමයි ගහල යන්නේ. අපේ ගෙදරත් ඔය කතන්දරේ තිබ්බ. පස්සේ electrician කෙනෙක් ගෙන්නල්ල මුළු ගෙදරම rewire කරා. ඊට පස්සේ අකුණු ගහද්දි දැන් ට්‍රිප් එක off වෙනවා ඉක්මනට.

    fuse දැම්මට වැඩක නෑ බං අකුණක් ආවොත් fuse එක පිච්චිලා තිබ්බත් ඒක හරහා යන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ගෙදර වයරින් චෙක් කරලා හදාගන්න. නැත්නම් සොරි තමයි.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචං උඹේ ගෙදර earth එක හරියට වැඩද කියල මුලින් බලපන්. ගොඩක් වෙලාවට ඔය කේස් එක නිසා තමයි ගහල යන්නේ. අපේ ගෙදරත් ඔය කතන්දරේ තිබ්බ. පස්සේ electrician කෙනෙක් ගෙන්නල්ල මුළු ගෙදරම rewire කරා. ඊට පස්සේ අකුණු ගහද්දි දැන් ට්‍රිප් එක off වෙනවා ඉක්මනට.

    fuse දැම්මට වැඩක නෑ බං අකුණක් ආවොත් fuse එක පිච්චිලා තිබ්බත් ඒක හරහා යන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ගෙදර වයරින් චෙක් කරලා හදාගන්න. නැත්නම් සොරි තමයි.

    ape gedara trip eka elata wada karanwa..... akunuwaladi trip eka yanwa hama tissema... eyeth trip eka giya.. passe trip eka damma menna tika welakin cfl 3 picchuna... trip eke awlakda eka? :no::no:
    fridge eke power guard eke 0.1a fuse bulb eka picchila powerguard ekai fridge ekai dekama beruna.. eka isa tamai mama baluwe fuse bulb tikak set karanna.... :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තියරිය අනුව නම් හරි, හැබැයි ෆියුස් එකකින් කරන්ට් එකගන්නවානම් ඒක ගොඩක් කරන්නේ electric appliance වලට ඒ කියන්නේ භාණ්ඩ වලට ඒවා වල ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන නිසා.

    බල්බ් එකකට කරලා බලලා නම් නෑ, බල්බ් එකක සාමාන්‍ය ඇම්පියර් 5ක්ම යන හින්දා හරියන ෆියුස් එකක් හොයාගන්න අමාරුවෙයි.

    කියන්න තියෙන්නේ කරලා බලලම කියපන් තමයි.:P
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    තියරිය අනුව නම් හරි, හැබැයි ෆියුස් එකකින් කරන්ට් එකගන්නවානම් ඒක ගොඩක් කරන්නේ electric appliance වලට ඒ කියන්නේ භාණ්ඩ වලට ඒවා වල ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙන නිසා.

    බල්බ් එකකට කරලා බලලා නම් නෑ, බල්බ් එකක සාමාන්‍ය ඇම්පියර් 5ක්ම යන හින්දා හරියන ෆියුස් එකක් හොයාගන්න අමාරුවෙයි.

    කියන්න තියෙන්නේ කරලා බලලම කියපන් තමයි.:P

    ampire 5 kma ynawada banz?