දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

rope

Banned
Mar 11, 2011
507
74
0
ඩී.බී විජේතුංග ජනාධිපති වෙලා ඉන්න කාලේ ගමනක් යනකොට හදිසි බඩේ අමාරුවක් ඇවිල්ලා මහජන වැසිකිලියකට ගියාලු
:lol::lol:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
ආචර්ය දහනායක අගැමති වෙලා ඉන්න කාලේ කාරෙකෙන් කොලඹ එනකොට හදිසි වැසිකිලි යන්න ඕන වෙලා .පාන්දර හින්දා වෙරළට ගිහිල්ලා
 

rope

Banned
Mar 11, 2011
507
74
0
මර්වින් පාර්ලීමේන්තුවේදී උඩුවේ ධම්මාලෝකගේ ඇට දෙක මිරිකුවාලු
:lol::lol:
 

rope

Banned
Mar 11, 2011
507
74
0
විමල් ගෑනු හුටපටයකට සිය දිවි නසා ගන්න ගියාලු.මැරෙන්න කලින් ලියපු ලියුම තියෙන්නේ ජේ.වී.පී එකේලු.ජේ.වී.පී කොල්ලො පටස් ගාලා මිනිහගේ හිත හදවලා බේරාගෙන.ඕකාට මැරෙන්න දුන්නනම් ඉවරයි
 

rope

Banned
Mar 11, 2011
507
74
0
සජිත් නිධන් හෑරූවාලු තාත්තා ජනාධිපති කාලේ.
 

rope

Banned
Mar 11, 2011
507
74
0
රනිල් තරුණ කාලේ හරිම කඩවසම්ලු.රනිල්ට හුඟක් ගෑනු හිටියලු.
 
Last edited:

rope

Banned
Mar 11, 2011
507
74
0
ලංකාවේ හොඳටම විහිලු කරන්න පුලුවන් රාජ්‍ය නායකය අගැමති එස්.ඩබ්. බන්ඩාරනායකලු
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,108
    975
    113
    කිට්ටුව තැනක
    සජිත් නිධන් හෑරූවාලු තාත්තා ජනාධිපති කාලේ.

    අම්මට සිරි කොල්ලෝ.මේ කතාව මාත් අහලා තියෙනවා.පොරට නිධානෙකින් රත්තරන් තැබිලි වල්ලක් හම්බුනාලු.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,904
    4,501
    113
    sudda kerepu lokuma harak wade democrazy introduce kerela eka use kerane ape harak ge atata dunna ekalu
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    sudda kerepu lokuma harak wade democrazy introduce kerela eka use kerane ape harak ge atata dunna ekalu
    එතකොට උඹට ඕනී ඉඩි අමීන් කෙනෙක්ද ලංකාවේ.
    :growl::growl::frown:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,904
    4,501
    113
    එතකොට උඹට ඕනී ඉඩි අමීන් කෙනෙක්ද ලංකාවේ.
    :growl::growl::frown:

    na na ban waradiyata terum gane epa...suddama tika kalayak palanaya keranam hodai ape ewunta system eka kiyala denna dan penawane kerela tiyena dewal