දුක තමයි....!!!!!!!
මොකෝ ඩොකා.., කිඹුලි කේස් දානවද මෙහෙම ඉන්න හදද්දි? 

same here![]()
එක කොට්ටයකුයි සාමාන්‍ය හරි හොඳ මෙට්ටෙකුයි තිබ්බාම හොඳමට ඇති මචන්..
කැමති විදියට නිදාගන්න පුළුවන්.
බැඳපු උන්ට දුක වගේම සතුටත් තියෙනව.
තනිකඩ උනාම දුකත් නෑ අමුතු සතුටකුත් නෑ.
එළ ම තමා!එක කොට්ටයකුයි සාමාන්‍ය හරි හොඳ මෙට්ටෙකුයි තිබ්බාම හොඳමට ඇති මචන්..
කැමති විදියට නිදාගන්න පුළුවන්.
බැඳපු උන්ට දුක වගේම සතුටත් තියෙනව.
තනිකඩ උනාම දුකත් නෑ අමුතු සතුටකුත් නෑ.
එළ ම තමා!





දුකම තමයි....!!!!!!











එක කොට්ටයකුයි සාමාන්‍ය හරි හොඳ මෙට්ටෙකුයි තිබ්බාම හොඳමට ඇති මචන්..
කැමති විදියට නිදාගන්න පුළුවන්.
බැඳපු උන්ට දුක වගේම සතුටත් තියෙනව.
තනිකඩ උනාම දුකත් නෑ අමුතු සතුටකුත් නෑ.
එළ ම තමා!


මඟුලයි..
සිරා ද?
මේකගේ බොරු ද කොහෙද.
අගේට හිටිය කියලයි අපි නම් දන්නෙ.
වැඩ වැඩි ඇති ඉතින්, මෙහෙම නිවීසැනසිල්ලෙ නිදාගන්න නැතුව ඇති..
කට්ටිය නොමග යවන්න එපා කිඹුලො..
