.....::::Facebook Application::::.....

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Facebook Application ::::.....

    facebook-03.jpg

    Facebook Application විසින් ඔබේ password සොරාගනී... :shocked::shocked:

    දැන බොහෝදෙනෙක් බාවිතා කරන Facebook ඇප්ලිකේෂන් 100,000 පමණ දැනට
    වසර කීපයක සිට application auth code තුන්වන පාර්ෂව වලට නොදැන/දැනගෙන ලබාගෙන ඇති බව Symantec සමාහම පසුගියදා නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.
    මෙය සිදුවී ඇත්තේ Facebook හී තිබූ security ගැටලුවක් නිසා.

    දැනට Facebook විසින් මෙම ගැටලුව නිරාකරනය කල බව කියනවා.
    එම ගැටලුව නිසා අපි Application වලට දෙන අවසරය (Access tokens) තුන්වන පාර්ෂව වලටද ලබා ගැනීමට හැකිවී තිබෙනවා.
    Access tokens යනු හරියට ගෙදරට ඇතුලුවෙන්න ඇති අමතර යතුරු වැනිය.
    Access tokens යොදාගෙන ඔබේ Facebook ගිනිමේ ඇති chat, messages වැනි දෑ පවා කියවීමට තුන්වන පාර්ෂව වලට හැකිවෙනවා.

    දැන් මෙම දත්ත කීදෙනෙකු ලග තිබෙනවාද කියා කියන්න බෑ..
    එම නිසා ඔබ දැන්ම Facebook හී SSL enable කොට, Password එක මාරු කරන්න. යම්කිටි Application එකක් SSL වල ක්‍රියාත්මක නොවේ
    SSL වලින් ඉවත් වීමට යනවානම් එම Application එක බාවිතයෙන් වැලකෙන්න..

    https සදහා - http://www.facebook.com/help/?faq=19683&ref_query=https

    වෑදගත් උනානම් comment/rep+ දාලා යන්න...
    අනිත් අයටත් දෑන ගෑනිම පිනිස බ්ම්ප් එකක් හරි දාන්න...

    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    දැන් මෙම දත්ත කීදෙනෙකු ලග තිබෙනවාද කියා කියන්න බෑ..
    එම නිසා ඔබ දැන්ම Facebook හී SSL enable කොට, Password එක මාරු කරන්න. යම්කිටි Application එකක් SSL වල ක්‍රියාත්මක නොවේ
    SSL වලින් ඉවත් වීමට යනවානම් එම Application එක බාවිතයෙන් වැලකෙන්න..

    මේ ටික පලුවන් නම් explain කරන්න...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් මෙම දත්ත කීදෙනෙකු ලග තිබෙනවාද කියා කියන්න බෑ..
    එම නිසා ඔබ දැන්ම Facebook හී SSL enable කොට, Password එක මාරු කරන්න. යම්කිටි Application එකක් SSL වල ක්‍රියාත්මක නොවේ
    SSL වලින් ඉවත් වීමට යනවානම් එම Application එක බාවිතයෙන් වැලකෙන්න..

    මේ ටික පලුවන් නම් explain කරන්න...

    මචන් SSL කියන්නෙ Secure Sockets Layer.. ඔයා https සෙට් කරලද තියෙන්නෙ ?? ඔයා FB යනකොට Address Bar එකෙ තියෙන්නෙ මොකද්ද http:// ද https:// ??
    මචන් එක තමයි මෙ කියන්නෙ !! https:// is more secure.