Umba ai ara download section eke gahala thiyenne Policeya track eka download karanna ba kiyala?

Umba ai ara download section eke gahala thiyenne Policeya track eka download karanna ba kiyala?![]()
ඔයා use කරන්නේ SWEET IM නේද ? එහෙමනං emoticon add කරහම emoticon එක link එකක් වෙන්නේ නැද්ද ? මට ඕක හරි අවුලක්. මම emoticon add කරහම එක link වෙලා තියෙන්නේ.එක හරි වදයක්. ඒ මගේ computer එකට විතරද.
ලොකු උදව්වක් මේක විසදලා දුන්නොත්.
ea wage, Palleha thiyenawa Download Original MP3 kiyala, eka click karama download wenna one,අනේ මන්ද download එක මට අවේ නැහැ. දැන් හරි.මගේ pc එකේ අවුලක් වෙන්න ඇති.
ea wage, Palleha thiyenawa Download Original MP3 kiyala, eka click karama download wenna one,අනේ මන්ද download එක මට අවේ නැහැ. දැන් හරි.මගේ pc එකේ අවුලක් වෙන්න ඇති.