රු. 15000ක් වටිනා genuine Baseus security cam එකක් රු. 9000ට.
අල්මාරි වල හෝ සේප්පුවක වටිනා බඩු දාන කෙනෙක්ට, නිතර වැඩ මේසයක් උඩ සල්ලි හෝ වටිනා ලියකියවිලි තියාගන්න කෙනෙක් වගේම, දඟකාර ලමයි හෝ සුරතල් සතුන් ඉන්න කෙනෙක්ට බොහොම වටින අයිටම් එකක්.
මේකෙන් ඔයාට පැය 24ම video stream කරන්න වගේම SD card එකක් දාල ඕන තරම් record කරන්නත් පුලුවන්.
ඔයාට කැමරාවෙන් සද්දෙ අහන්නත්, කැමරාව හරහා කතා කරන්නත් පුලුවන්.
කැමරාව අංශය 360ට කරකවන්නත් පුලුවන්.
Baseus Security, Google Home, සහ Alexa කියන app වලට connect කරන්නත් පුලුවන් නිසා බොහොම පහසුයි.
පෙට්ටිය, manual එක, cable එක, සහ ඇන කියන accessories ඔක්කොම හම්බෙනව. (dock එකක් නම් නැහැ)
Check කරන්න විතරයි box එක open කරල තියෙන්නෙ. Usage එකක් ගැන බය වෙන්න දෙයක් නැහැ.
Price is negotiatable
අල්මාරි වල හෝ සේප්පුවක වටිනා බඩු දාන කෙනෙක්ට, නිතර වැඩ මේසයක් උඩ සල්ලි හෝ වටිනා ලියකියවිලි තියාගන්න කෙනෙක් වගේම, දඟකාර ලමයි හෝ සුරතල් සතුන් ඉන්න කෙනෙක්ට බොහොම වටින අයිටම් එකක්.
Check කරන්න විතරයි box එක open කරල තියෙන්නෙ. Usage එකක් ගැන බය වෙන්න දෙයක් නැහැ.
Price is negotiatable
- Condition
- New
- Contact number
- 0760423852