කුමරුණි...ඒ සඳ හා හාද විණි මම
HellGirl Member Apr 12, 2011 757 65 0 Below Earth May 29, 2011 #1 කුමරුණි...ඒ සඳ හා හාද විණි මම Reactions: ashavithanage
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය May 29, 2011 #2 කඳුළ හා හාද වුනි මම...... ලස්සනයි..
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 29, 2011 #3 හරිම ලස්සනයි....
ashavithanage Member Apr 29, 2008 2,423 114 0 Moratuwa May 31, 2011 #5 HellGirl said: Click to expand... හද ගිනි මවාලූ..... අසුන්දර අතීතය..... නුඹව හැරගිය..... සුන්නද්දූළිකර..... ඔබ සිත නිවාලන.... සුන්දර ආදරය.... හදවතින් වැළඳගන්න.... මා සිහින කුමරිය...... මුව මඬල අවදිකළ..... සෝ ගී නිවාලූ..... ඔබ හද නිසල කල........ ඒ සොඳුරු හදවතට....... තව තවත් ළංවෙන්න..... මා සිහින කුමරිය..... ආදරයට උරුමවූ.... කඳුළ හා හාදවිණි නම්..... ඒ කඳුළ මටම හිමිකර......... හිනැහෙන්න මා සඳවතිය..... tp
HellGirl said: Click to expand... හද ගිනි මවාලූ..... අසුන්දර අතීතය..... නුඹව හැරගිය..... සුන්නද්දූළිකර..... ඔබ සිත නිවාලන.... සුන්දර ආදරය.... හදවතින් වැළඳගන්න.... මා සිහින කුමරිය...... මුව මඬල අවදිකළ..... සෝ ගී නිවාලූ..... ඔබ හද නිසල කල........ ඒ සොඳුරු හදවතට....... තව තවත් ළංවෙන්න..... මා සිහින කුමරිය..... ආදරයට උරුමවූ.... කඳුළ හා හාදවිණි නම්..... ඒ කඳුළ මටම හිමිකර......... හිනැහෙන්න මා සඳවතිය..... tp