eye ra heenayak dakkada....??

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම දැක්කා මගේ exam එකේ ලකුනු ඇවිල්ලා මම ඒකෙන් fail වෙනවා. ඒක කොහොමත් වෙන එක නිසා මම හිත හදාගත්තා
    :):)
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    මමත් ඊයෙ එකක් දැක්කා...රූම් එකක ඉදන් ස්ටෙප්ස් බැහැලා එළියට ආව..ඒක පුල් ක්‍රව්ඩ් ස්ට්‍රීට් එකක්.මතක හැටියට චයිනා ටව්න් වගේ..:yes: පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..:no: මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..:eek: ඒත් කීබෝඩ් එකක් දැක්කෙ නෑ..එන්ටර් ප්‍රෙස් කලාම මාව ඉබේම කාර් එක ඇතුලට යැව්නා..:shocked: ඉතින් ටිකක් දුර ඩ්‍රයිව් කරන් යන කොට කව්ද එකෙක් පාර හරහා පැන්නා..:growl: කරුමෙ කියන්නෙ,මුව හැප්පුනානෙ..:shocked: මමත් ඉතින් බලන් හිටියෙ නෑ..ඇරලා තියලා ගියා..;) යන කොට පාරෙ ගිය වාහන දෙක තුනකම හැප්පුනා...ටිකක් දුර යන කොට පොලිස් පර්සුයිට් එකක සද්දයක් ඇහුනා..ඔපරේටර් ලේඩි කෙනෙක්ගෙ වොයිස් එකක් වගේ මතක..:yes: සබ්ජෙක්ට් ඉස් යෙලෝ ලැම්බෝගිනි කියලා ඇහුනා..මම ටිකක් බයවුනා..කඩාගෙන ඉස්සරහටම ගියා..හුටා..පාර ඉවරයි..ඉස්සරහ බ්‍රිජ් එකක්.:baffled: කරන්න දෙයක් නෑ..ඒ පැත්තට හැරෙව්වා..දැන් බ්‍රිජ් එක මැද..මීටරයක් විතර යනකොට රෝදෙක හුලන් ගියා..බලන කොට අර යක්කු ස්පයික් දාලා..:growl: ආපු ස්පීඩ් එකට කාර් එක කන්ට්‍රෝල් නෑ..බ්‍රිජ් එකේ වැදුනා..ඒක කඩාගෙන පහලට වැටුනා..වතුරට වැටෙන්න කලින් මට ඇහැරුනා..:oo::confused:

    සිරාවට කියන්නෙ..මට ඕක ඇත්තටම පෙනුනා..!!!:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අම්මටසිරි මැක්සා හීනයක් නේ :shocked:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28

    සුපිරි හීනයක්නේ.....
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: ජී.ටී.ඒ. එක්ක එන්.එෆ්.එස්. හොට් පර්සුයිට් කලවම් වෙලා.. :oo: ගේම් මේනියාව.