XtReAmE cHaTteRz 2 !

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
naa ape thaththata ns dekak hamba una
ithin thaththa mata 1k dunna
mama ithin oya nikan games gahanna thamai eeka use karanne :P
dan mama eekata Airtel sim ekak damma
mata oona GPRS activate karanna
mma AIRTEl call kala
eya kiwwa chinese hinda lagama niyojithayata kiyala hadaganna kiyala
mama galuwe gedara idan hadana kramayak :D

:) ඒක ලේසී.. ඒවගෙ තියෙනව ප්‍රොෆයිල්.. :yes: ඒවගෙන් සෙටින්ග් හදාගන්න පුළුවන්.. සෙටින්ග් ටික ඉල්ලගන්න එයාටෙල් කතා කරල, පස්සෙ ඒව මැනුවලි එන්ට කරගන්න. :eek: ඉස්සෙර්ලම ජීපීආර් එස් ප්‍රොෆයිල් එකක් ද කොහෙද හදන්න ඕන, :oo: පස්සෙ නෙට් යන්න බ්‍රවුසර් එකේ තියෙන ප්‍රොෆයිල් එක හදන්න ඕන. :dull: මෙහෙ චයින ෆෝන් 2ක්, 3ක් තියෙනව. තාත්ත ගෙනාපුව ම තමා.. :no: මට ෆෝන් එකක් නෑ, :) මම ෆෝන් පාවිච්චියක් නෑ. :baffled: චයින ෆෝන් නම් ජරාවක්. :no: ගන්න ම හොඳ නෑ.
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............

ow ow matath hituna oya profile hadana prob eka nam...bt mama hadanna danne naa ne... :baffled:
naa naa mma use karanne nokia
nokia is d best 4 me
bt mata sim 2k thiyenawa
so chinese eka dual unata mama Airtel eka witarai eeke dala thiyenne :rofl:
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
1. මාත් 89යෙ.. :yes:
2. 89 කෙනෙක් නම් 1ස්ට් ට්‍රයි ඒ ලෙවල් කරන්නෙ 2008 වල :shocked:
3. මට නිකන් හිතුනා එහෙම අහන්න. :dull:

yes mamath 89
bt mama 2008 wala A/Ls kale naa....
so mama 2009 wala thamai kale :P
bt 1st try kiyala thamai 2009 wala gaththe
dan mokakda ahanna oona prashne :P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow ow matath hituna oya profile hadana prob eka nam...bt mama hadanna danne naa ne... :baffled:
naa naa mma use karanne nokia
nokia is d best 4 me
bt mata sim 2k thiyenawa
so chinese eka dual unata mama Airtel eka witarai eeke dala thiyenne :rofl:

:) මම ෆෝන් පාවිච්චියක් නෑ දැන්.. :rofl: මුල් කාලෙ නම් හොඳම එකෙන් ෆෝන් පිස්සු. :) දැන් ෆෝන් පාවිච්චි කරන්න කැමැත්තක් නෑ.
:eek: සෙටින්ග් ඉල්ලගත්තාම ලේසී.. :baffled: ඒව නම් ඕන එකක්.. :shocked: මොන එහෙකටද මේ එයාටෙල් සිම් එකක් දාගෙන චයින ෆෝන් එකකින් නෙට් අදින්න හදන්නෙ? :oo: ගෙදර නෙට් කනෙක්ෂන් එක මොකද්ද? :dull: ඇයි ඒක මදි ද?
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:) මම ෆෝන් පාවිච්චියක් නෑ දැන්.. :rofl: මුල් කාලෙ නම් හොඳම එකෙන් ෆෝන් පිස්සු. :) දැන් ෆෝන් පාවිච්චි කරන්න කැමැත්තක් නෑ.
:eek: සෙටින්ග් ඉල්ලගත්තාම ලේසී.. :baffled: ඒව නම් ඕන එකක්.. :shocked: මොන එහෙකටද මේ එයාටෙල් සිම් එකක් දාගෙන චයින ෆෝන් එකකින් නෙට් අදින්න හදන්නෙ? :oo: ගෙදර නෙට් කනෙක්ෂන් එක මොකද්ද? :dull: ඇයි ඒක මදි ද?

:lol: naa ane..gedra innakota witara ne PC use karanne eliyata giyama mobile eken ne onlyn enne mama
anith eka Airtel free nisa...mama kamathi :P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
anith eka mage nokia ekata skype facilities naa.. bt me anith ekata thieyanwa...so ijst wanna try :D

:sorry: සිම්බියන් නෙවෙයි ද? :yes: මගෙ එකේ නම් ඒ කාලෙ ස්කයිප් යූස් කලා. දැන් ඒක කැඩිල. වයිට් ස්ක්‍රීන් එරර්. :rofl:
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:sorry: සිම්බියන් නෙවෙයි ද? :yes: මගෙ එකේ නම් ඒ කාලෙ ස්කයිප් යූස් කලා. දැන් ඒක කැඩිල. වයිට් ස්ක්‍රීන් එරර්. :rofl:

mama skype ekata msg ekak yawwa
eegollon kiwwa mage modal ekata thaama skype use karanna baa lu :baffled:
so down kalata wadakuth naa :D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mama skype ekata msg ekak yawwa
eegollon kiwwa mage modal ekata thaama skype use karanna baa lu :baffled:
so down kalata wadakuth naa :D

:sorry: වෙන එකක් දාන්න ඒකට, :no: ස්කයිප් එකෙන් දෙන එක නෙවෙයි.. :) මම ඉස්සර යූස් කලේ ෆ්‍රින්ග් කියල එකක්.. ඒක හොඳයි.. :)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:lol: e mokatada?

:P හිහී.. :rofl: නිකමට කීවෙ..
:) ඔය එවපු ලින්ක් එකෙන් ටෙක්ස්ට් එකක් එවාගෙන ඕක ඉන්ස්ටෝල් කරගන්න. :yes: වැඩ කරයි අනිවාර්යෙන් ම.. :( හැබැයි 3G වල ඉද්දි බැට්‍රි බහිනව හොඳටම. :no: ෆෝන් එක රත් වෙයි ගොඩක් වෙලා යූස් කලොත්.. :baffled:
 
Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
:P හිහී.. :rofl: නිකමට කීවෙ..
:) ඔය එවපු ලින්ක් එකෙන් ටෙක්ස්ට් එකක් එවාගෙන ඕක ඉන්ස්ටෝල් කරගන්න. :yes: වැඩ කරයි අනිවාර්යෙන් ම.. :( හැබැයි 3G වල ඉද්දි බැට්‍රි බහිනව හොඳටම. :no: ෆෝන් එක රත් වෙයි ගොඩක් වෙලා යූස් කලොත්.. :baffled:

:lol:
yeh i gt it
:D
tnx again :rofl:
mama eeka try karannamko
bt mata airtel ekata act karaganna oona :D
mata eka labai