naa ape thaththata ns dekak hamba una
ithin thaththa mata 1k dunna
mama ithin oya nikan games gahanna thamai eeka use karanne
dan mama eekata Airtel sim ekak damma
mata oona GPRS activate karanna
mma AIRTEl call kala
eya kiwwa chinese hinda lagama niyojithayata kiyala hadaganna kiyala
mama galuwe gedara idan hadana kramayak![]()
ඒක ලේසී.. ඒවගෙ තියෙනව ප්‍රොෆයිල්..
ඒවගෙන් සෙටින්ග් හදාගන්න පුළුවන්.. සෙටින්ග් ටික ඉල්ලගන්න එයාටෙල් කතා කරල, පස්සෙ ඒව මැනුවලි එන්ට කරගන්න.
ඉස්සෙර්ලම ජීපීආර් එස් ප්‍රොෆයිල් එකක් ද කොහෙද හදන්න ඕන,
පස්සෙ නෙට් යන්න බ්‍රවුසර් එකේ තියෙන ප්‍රොෆයිල් එක හදන්න ඕන.
මෙහෙ චයින ෆෝන් 2ක්, 3ක් තියෙනව. තාත්ත ගෙනාපුව ම තමා..
මට ෆෝන් එකක් නෑ,
මම ෆෝන් පාවිච්චියක් නෑ.
චයින ෆෝන් නම් ජරාවක්.
ගන්න ම හොඳ නෑ.


පී එම් එකක් දාන්නම්, ඒක ලේසී වගේ..
