Breaking news : 230 in hospital, 1 critical මීගමුව රෝහලේ තුවාලකරුවන් 230ක්
කටුනායක උද්ඝෝෂණයේදී තුවාල ලැබූ සේවකයින් 230 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග පවසන ආකාරයට ඉන් එක් පුද්ගලයකුගේ තත්වය බරපතලවේ.