pic_programming_කරන අයට

b_wije

Member
Jun 9, 2009
40
2
0
pic programming කරන අයට pic programming වලට ආස අයට මෙන්න හොඳ news එකක්. අපේ engineering යාලුවො සෙට් එකක් එකතු වෙලා අපි pic boards design කලා. ඒක පිටරටින් ගෙන්වන බාල Chinese board වලට වඩා සාධාරණ මුදලකට අපි විකුනනවා. කැමති අය ඉන්නවනම් 0712067703 ට call එකක් දෙන්න. :):):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
ඕනෑම campus එකකට යන අපේ නංගිලා මල්ලිලාට 10% විශේෂ වට්ටමක් දෙන්නත් අපි තීරණය කලා:lol::lol:

:rofl::rofl::rofl:අපේ PIC BOARD එකේ මිල රු19500/= යි

මිලදී ගෙන වසරක් ඇතුලත අවුලක් අවොත් අපි repair කරලා දෙනවා.අලුතෙන් පටන් ගත්ත අපෙ business එකට bump එකක්වත් දාල යන්න. බොහොම ස්තුතියි..:):).

Features & specifications:

USB Programming
40-pin ZIF socket for PICmicro MCU with PIC16F877A
5-volt regulator
A crystal oscillator which can be switched between
4MHZz to 20MHz
A Reset button
4 Push buttons
8 DIP switches
16 switch keypad
3 potentiometers
8 LEDs
4 common cathode SSDs in multiplex mode
A 2 line * 16 character LCD module
Two 12V Stepper motor diver interfaces
1-Wire Temperature Sensor
An RS232 interface
1 I2C serial EEPROM
1 SPI EEPROM


Package Included

DIGI BEE PIC Rev 1.0 Development Board
AC Power Adapter
Teach Your Self PIC Microcontrollers with DIGI BEE PIC Rev 1.0 Book
Software CD with Sample Projects
Other Accessories Stepper Motor,Speaker..etc


25750723073671027323723.jpg

unled1gj.jpg

:):):):):)DIGI BEE DESIGN SOLUTIONS නිෂ්පාදනයක්


අපේ PIC BOARD එක හා කේත (Code) පාවිච්චි කරලා කරපු වැඩ මෙතනින්
http://www.youtube.com/watch?v=tI8Xfw1bLms
 
Last edited:

coolzap

Member
Jun 26, 2009
702
115
0
macho meken PIC 16F84 wage programme karanna puluwanda? Programmer eka PC ekata connect karanne USB da Serial Port da?

#Puluwan nam macho Pic Tutorial ekak patan ganna.#