කොම්පියුටර් Timeline

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    කොම්පියුටර් Timeline

    තිබ්බා වගේම දැන් ඔබලා ඇතුලට ආවොත් නරකද බන්?
    අදත් වැදගත් දෙයක් තමා. මේ මගේ තව්සන්ඩ් පොස්ට් එක. 1000 නිසා සන්තෝෂයි පුටාලා.:D:yes: ඒ නිසා තව්සන්ඩ් ටෝක්ස් නැතුව කෙලින්ම කතාවට බහිමු.:cool::cool:
    මන් අද කතා කරන්න යන්නේ පරිගණක ගැනයි. හැබැයි කෙටියෙන්.:yes::yes:



    1880 වගේ කාලයේදී පරිගණක වැනි මැෂින් ගැන මිනිස්සු හිතුවා තමා.ඒත් ඒගොල්ලන්ට ඕන උනේ අපි වගේ ෆිල්ම් බලන්නවත් ඊමේල් යවන්නවත් ගේම් ගහන්නවත් නෙවේ නෙහ්. ඒගොල්ලන්ගේ එගොල්ලේ රටවල් ගැන විවිද දත්ත ගබඩා කරලා තියන්න , ඒ දත්ත විශ්ලේෂණය කරලා තියන්න අලුත් ක්‍රම හැටියටයි මේ වගේ මැෂින් දියුණු කරන්න හිතුවේ. මොකද ඇමරිකාව වගේ රටවල ජනගහනය එන්න එන්නම සීග්‍රයෙන් වැඩි උනානේ. අතින් ලිය ලිය ගබඩා කලාම මේවා හොයා ගන්නත් අමාරු වෙනවනේ. මේ වගේ දේවල් නිසා තමා අලුත් දෙයක් හිතන්න මිනිස්සු යොමු උනේ.

    ඒ කාලේ ඉදන් අද වෙනකම් පරිගණක වල Timeline එකක් සාරාංශයක් හැටියට දාන්නයි ලෑස්තිය.

    ඇබකසය පරිගණකයේ බිහිවීමට මුලික අඩිතාලම කියල තමා විශ්වාස කරන්නේ.


    • 1617: ස්කොට්ලන්ත ජාතික John Napier ලඝු ඝනක සොයා ගත්තා.



    • 1632: John Napierගේ ලඝු ගණක සංකල්පයෙන් එංගලන්තයේදී සර්පන රුල (Slide Rule) නිපදවූවා.
    sliderule.jpg

    Slide Rule


    • 1642:ප්‍රංශ ජාතික ගණිතඥ වූ Blaise Pascal ගණිත කටයුතු පහසුවට Adding Machine නිපදවූවා.
    computer12.3.gif

    • 1674:ජර්මානු ජාතික ගණිතඥ Gottfried Wilhelm පැස්කල් ගේ යන්ත්‍රය වැඩි දියුණු කර Step Reckoner යන්ත්‍රය නිපදවූවා.
    Leibniz_machine.jpg

    Step Reckoner
    මෙතන ඉදන් තමා පරිගණකය පටන් ගන්න යන්නේ.


    • 1822: ඉංග්‍රීසි ජාතික ගණිතඥ Charles Babbage පරිගණක ආකෘතියක් නිර්මාණය කළා Difference Engine කියලා.
    3-1.jpg

    Difference Engine

    • 1890: Herman Hollerith , Punch card system එක ඩිසයින් කළා ජන සංගණනයක් කරන්න. එක අවු.3 කින් නිම කරලා රජයේ $ මිලියන 5 විතර ඉතුරු කළා. මෙයා Company එකක් පටන් ගත්තා. ඒක තමා 1911 දී IBM උනේ.



    • 1937: Iowa State University එකේ ප්‍රොෆෙසර් J.V. Atanasoff , ගියර් බෙල්ට් ශාෆ්ට් වගේ කෑලි නැති පරිගණකයක් හදන්න උත්සහ කළා.



    • 1941: Atanasoff හා ඔහුගේ graduate කෙනෙක් වන Clifford Berry සමීකරණ 29ක් එකවර විසදිය හැකි පරිගණකයක් හැදුවා. මේක තමා Computer එකේ main memory එකේ දත්ත ගබඩා කල හැකි පළමු පරිගණකය උනේ.



    • 1943-1944: Pennsylvania වල කැම්පස් 2ක professorsලා වන John Mauchly හා J. Presper Eckert ,Electronic Numerical Integrator and Calculator (ENIAC) එක හැදුවා. මේ පරිගණකය තමා digital computer වල සීයා. අඩි 20*40 කාමරයක් තරම් ලොකු මේකේ Vacuum tubes 18000 වගේ තියෙනවා.
    Two_women_operating_ENIAC.gif

    ENIAC

    us__en_us__ibm100__603calc__vacuum_tubes__620x350.jpg

    Vacuum Tubes

    • 1946: Mauchly හා Presper , University of Pennsylvania අතහැර ගිහිල්ලා ජනසංගණන ආයතනයෙන් UNIVAC පරිගණකය හදන්න ආධාර ලබා ගත්ත. මේක තමා පළමු Commercial Computer එක බිස්නස් වැඩ වලටයි රජයේ වැඩ වලටයි යොදා ගත්ත.
    UnivacII.jpg

    UNIVAC

    • 1953: Grace Hopper කියන කෙනා COBOL කියන පළමු පරිගණක භාෂාව සොයා ගත්ත.



    • 1954: FORTRAN පරිගණක භාෂාව බිහි උනා.



    • 1958: Jack Kilby හා Robert Noyce ,integrated circuit(IC) සොයා ගත්තා.



    • 1964: Douglas Engelbart , mouse එක හා graphical user interface (GUI) භාවිතය පිළිබද මුලාකෘතියක් පෙන්වා දුන්න. මෙමගින් සාමාන්‍ය වැසියන්ටත් පරිගණකය බාවිතය පහසු උනා.



    • 1970: Intel සමාගම Intel 1103නම් පළමු Dynamic Access Memory (DRAM) chip එක හදුන්වා දුන්නා.
    DSCF1562.JPG

    DRAM

    • 1971: Alan Shugart , IBM සමාගමේ ඉංජිනේරුවන් සමග එකතු වී Floppy Disk නිර්මාණය කළා.



    • 1973: Robert Metcalfe නම් Xerox හි සාමාජික , Ethernet ජාල සොයාගෙන බහු පරිගණක හා Hardware එකට සම්බන්ද කළා.



    • 1974-1977: Personal computers වෙළදපලට පැමිණියා. Scelbi & Mark-8 Altair, IBM 5100, RadioShack’s TRS-80(Trash 80) හා Commodore PET ඒ අතර උනා.
    843858-trs80_i.jpg

    TRS-80

    • 1975: IBM 5100 නම් පරිගණකය පළමු Portable computer එක උනා.
    ibm5100-small.jpg

    IBM 5100

    • 1976: Steve Jobs හා Steve Wozniak ,Apple Computers සමාගම April Fool’s Day දිනයේදී පටන් ගෙන Apple I වූ single-circuit board එක සහිත පරිගණකය එලි දැක්වුවා.
    apple1.jpg

    Apple I

    • 1977: Radio Shack 's TRS -80 $2500 වගේ මුදලකට ගත හැකි වූ බැවින් සීග්‍රයෙන් අලෙවි උනා. දැනුමක් තිබු අයට program ලියන්න පහසුකම තිබිම මෙහි වාසියක් උනා.



    • 1978: VisiCalc වූ computerized spreadsheet program එක හදුන්වා දුන්නා.



    • 1979: MicroPro International , WordStar හදුන්වා දීමත් සමග Word processing වැඩ ලේසි උනා.



    • 1981: පළමු IBM Personal Computer එක(Acorn) හදුන්වා දුන්නා. මෙහි Microsoft MS-DOS පාවිච්චි කළා. Intel Chip එකකුත් තිබ්බා.තෝරා ගත හැකි පාට Monitor එකක් තිබ්බා. floppy disk 2ක් තිබ්බා. මෙතන ඉදන් තමා PC කියන term එකත් ප්‍රසිද්ද උනේ.
    6a00e553da249f88340105361eb2ea970b-800wi

    IBM Acorn
    • 1983: Apple's Lisa කියන PC එකේ පළමුවෙන්ම GUI එකක් ආවා. drop-down menu හා icon හදුන්වා දුන්නා.නමුත් ඒක සාර්ථක උනේ නෑ.අන්තිමට Apple, Macintosh කරා යොමු උනා.Gavilan SC කියලා එකක් තමා පළමුවෙන්ම market උනේ ලැප්ටොප් එකක් විදියට.
    lisa2.jpg

    Apple Lisa

    evoluo-do-computador-pessoal-e-porttil-32-638.jpg

    • 1985:Microsoft ,Windows ගැන announce කළා.Commodore ,Amiga 1000 හැදුවා.එකේ ඕඩියෝ වීඩියෝ පහසුකම් තිබුනා.dot-com domain name එක registered කළා මාර්තු 15 වෙනිදා.එනම් World Wide Web එන්නට ප්‍රථම. Symbolics Computer Company එක (කුඩා ,Massachussets හි computer manufacturer කෙනෙක් ) Symbolics.com එක register කළා.(එකේ www කෑල්ල නෑ.) ඊට අවුරුදු දෙකකටත් පසුවත් dot-com ඩොමේන් රෙජිස්ටෙර් වෙලා තිබ්බේ 100ක් වගේ විතරයි.
    A1000.jpg


    Commodore Amiga 1000
    • 1986: Deskpro 386,Compaq විසින් හදුන්වා දුන්නා. එය 32-bit architecture නිපැයුමක්.
    compaq872deskpro386.jpg

    Deskpro 386

    • 1990: Tim Berners-Lee HTML හදුන්වා දුන්නා.



    • 1993: Pentium Microprocessor නිසා ග්‍රැපික් හා ඕඩියෝ දාවන පහසුකම් වැඩිදියුණු වුනා.



    • 1994: PC, gaming machines වගේ වෙන්න ගත්තා. Command & Conquer, Alone in the Dark 2, Theme Park, Magic Carpet, Descent and Little Big Adventure ඒ කාලේ සුපිරිම ගේම්ස්. අද GTA V වගේ :P
    Grand_Theft_Auto_V.png

    :lol::lol:

    • 1997: Apple නීති මාර්ගයට ගියා Microsoft වලට එරෙහිව Microsoft වල පෙනුමත් Apple වල පෙනුම වගේමයි කියලා.(අර Steve Jobs කැම්පස් එකක කරන ප්‍රසිද්ද කතාවක් තියන්නේ, එයා එකේදිත් කියනවා Windows , Apple ව කොපි කළා කියලා. එතකොට කොල්ලෝ හයියෙන් අත්පුඩිත් ගහනවා.:no::no::growl::growl:)



    • 1999: Wi-Fi පැමිණීමත් සමග ජනයා කේබල් රහිතව internet එක්ක connect උනා.



    • 2000: Sony ,PlayStation 2 හදුන්වා දුන්නා.



    • 2001: Apple ,Max OS X හදුන්වා දුන්නා.ඒ එක්කම Windows XP ත් ආවා.



    • 2003: පලමු 64-bit processor එක වූ AMD’s Athlon 64 ආවා.



    • 2004: Mozilla's Firefox 1.0 , Internet Explorer සමග සටනට ආවා.



    • 2006: MacBook Pro නම් පළමු Intel-based, dual-core mobile computer එක ආවා. Nintendo's Wii ආවා. එළකිරි.com එකත් ආවා. :D
    logo_wesak.jpg
    :frown::frown:
    • 2007: iPhone එක හදුන්වා දුන්නා.



    • 2009: Windows 7 ආවා. ඒක ගැනනම් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සුපිරිම OS එකක්.



    • 2010: iPad එක හදුන්වා දුන්නා.



    • 2013: Windows 8.1 හදුන්වා දුන්නා.

    කොහෙන්වත් කොපි කලේ නෑ හොය හොය තමා කෙටුවේ. :yes::yes::yes: ඒ නිසා දැකපු නැති අයට බලන්න බම්ප් එකක් වත් දාගෙන යන්න මචන්.පුළුවන් අය උදව් කලාට කමක් නෑ ඉතින්. :yes::D:D:DThanks මචන්ලා.........!!!!!!!! :):):):nerd::yes::yes::D:D:sorry::sorry:;););)

     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Personal computer kiyana concept eka machan steve jobs apple ekka thamai aragena enne, passe thamai IBM ekai Microsoft ekai wadata bahinne, aththama kiwvoth ehema baluwama Microsoft eka thamai Apple eken copy karala thiyenne
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Congrats..!! :D
    ++
    :):)
    2006 EK awa 2007 api EK awa :) Good Thread Macho :cool:
    api danneth na a kale :):)
    පට්ට රෙප්+++++ markhaloce :yes: :yes:
    :):)
    BUMP

    +rep
    :):)
    niyamai macho rep +5
    :):)
    Personal computer kiyana concept eka machan steve jobs apple ekka thamai aragena enne, passe thamai IBM ekai Microsoft ekai wadata bahinne, aththama kiwvoth ehema baluwama Microsoft eka thamai Apple eken copy karala thiyenne
    ow bn ehema thama itin. kohoma hari apita hoda product ekak denawanam echcharai :yes::):)
    කෝරලේමහත්තයා;18369227 said:
    :):)
    :):)
    බම්ප්
    :):)
    ela ela macho
    rep 7+
    :):)
    :):)
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    පට්ට මචං 1947 by American physicists John Bardeen, Walter Brattain, and William Shockley ට්‍රාන්සිසිටරේ හොයාගත්ත එකත් ඕකට දන්න ඕනි නේද මචං ....:):):):)
     
    • Like
    Reactions: EMINƎM

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.