ලක් මව‍ගේ පුත්තු

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලක් මව‍ගේ පුත්තු

    මේක මට ඊමේල් එකකින් ලැබුනෙ. හිතට දැනුන නිසා දැම්මෙ. කියවල බලන්නකො. හොදනම් මොනවහරි ලියල යන්න.

    ම්සම අම බසකින් දෙවගට ගත්තු
    ආගම අතට හරවන මුත් සෙසු සත්තු
    ලෝකෙම තියන නොබිනකම් නො නැවැත්තු
    මු ලම තමයි අද ලක් මවකගේ පුත්තු

    සැපක් ලැබිමට අසරණය දුප්පත්තු

    හිසක් ඉලක්කය කරගත් වැඩ ගත්තු
    නමක් සියල්ලකදීම මුල්කර ගත්තු
    රැලක් තමි අද ලක්මවකගේ පුත්තු

    මෙහෙම නමුත් හමුවී මහා පොහොසත්තු

    කදිම සුරතුරක සායම ඇද ගත්තු
    ලොව කපටිකම ලු මෙ සත්තු
    රැලම තමියි අද ලක්මවකගේ පුත්තු

    ගයයි වයයි අපිවෙමු යයි පොහොසත්තු

    හිගයි කියයි දුටු තැනක දී දුප්පත්තු
    පවියි පින යි ලාබෙට හරවා ගත්තු
    අපොයි අපොයි අද ලක්මවකගේ පුත්තු
     
    • Like
    Reactions: ModelSriLanka

    abilinmama

    Member
    May 20, 2011
    56
    1
    0
    කුරුන්ගොයියා කියන්නෙත් ඔයටිකම තමයි.... මක්කෙයි කොරන්නෙ..