පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..
මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..
ඒත් කීබෝඩ් එකක් දැක්කෙ නෑ..එන්ටර් ප්‍රෙස් කලාම මාව ඉබේම කාර් එක ඇතුලට යැව්නා..
ඉතින් ටිකක් දුර ඩ්‍රයිව් කරන් යන කොට කව්ද එකෙක් පාර හරහා පැන්නා..
කරුමෙ කියන්නෙ,මුව හැප්පුනානෙ..
මමත් ඉතින් බලන් හිටියෙ නෑ..ඇරලා තියලා ගියා..
යන කොට පාරෙ ගිය වාහන දෙක තුනකම හැප්පුනා...ටිකක් දුර යන කොට පොලිස් පර්සුයිට් එකක සද්දයක් ඇහුනා..ඔපරේටර් ලේඩි කෙනෙක්ගෙ වොයිස් එකක් වගේ මතක..
සබ්ජෙක්ට් ඉස් යෙලෝ ලැම්බෝගිනි කියලා ඇහුනා..මම ටිකක් බයවුනා..කඩාගෙන ඉස්සරහටම ගියා..හුටා..පාර ඉවරයි..ඉස්සරහ බ්‍රිජ් එකක්.
කරන්න දෙයක් නෑ..ඒ පැත්තට හැරෙව්වා..දැන් බ්‍රිජ් එක මැද..මීටරයක් විතර යනකොට රෝදෙක හුලන් ගියා..බලන කොට අර යක්කු ස්පයික් දාලා..
ආපු ස්පීඩ් එකට කාර් එක කන්ට්‍රෝල් නෑ..බ්‍රිජ් එකේ වැදුනා..ඒක කඩාගෙන පහලට වැටුනා..වතුරට වැටෙන්න කලින් මට ඇහැරුනා..

අම්මටසිරි මැක්සා හීනයක් නේමමත් ඊයෙ එකක් දැක්කා...රූම් එකක ඉදන් ස්ටෙප්ස් බැහැලා එළියට ආව..ඒක පුල් ක්‍රව්ඩ් ස්ට්‍රීට් එකක්.මතක හැටියට චයිනා ටව්න් වගේ..පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..
මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..
ඒත් කීබෝඩ් එකක් දැක්කෙ නෑ..එන්ටර් ප්‍රෙස් කලාම මාව ඉබේම කාර් එක ඇතුලට යැව්නා..
ඉතින් ටිකක් දුර ඩ්‍රයිව් කරන් යන කොට කව්ද එකෙක් පාර හරහා පැන්නා..
කරුමෙ කියන්නෙ,මුව හැප්පුනානෙ..
මමත් ඉතින් බලන් හිටියෙ නෑ..ඇරලා තියලා ගියා..
යන කොට පාරෙ ගිය වාහන දෙක තුනකම හැප්පුනා...ටිකක් දුර යන කොට පොලිස් පර්සුයිට් එකක සද්දයක් ඇහුනා..ඔපරේටර් ලේඩි කෙනෙක්ගෙ වොයිස් එකක් වගේ මතක..
සබ්ජෙක්ට් ඉස් යෙලෝ ලැම්බෝගිනි කියලා ඇහුනා..මම ටිකක් බයවුනා..කඩාගෙන ඉස්සරහටම ගියා..හුටා..පාර ඉවරයි..ඉස්සරහ බ්‍රිජ් එකක්.
කරන්න දෙයක් නෑ..ඒ පැත්තට හැරෙව්වා..දැන් බ්‍රිජ් එක මැද..මීටරයක් විතර යනකොට රෝදෙක හුලන් ගියා..බලන කොට අර යක්කු ස්පයික් දාලා..
ආපු ස්පීඩ් එකට කාර් එක කන්ට්‍රෝල් නෑ..බ්‍රිජ් එකේ වැදුනා..ඒක කඩාගෙන පහලට වැටුනා..වතුරට වැටෙන්න කලින් මට ඇහැරුනා..
සිරාවට කියන්නෙ..මට ඕක ඇත්තටම පෙනුනා..!!!![]()

සුපිරි හීනයක්නේ.....මමත් ඊයෙ එකක් දැක්කා...රූම් එකක ඉදන් ස්ටෙප්ස් බැහැලා එළියට ආව..ඒක පුල් ක්‍රව්ඩ් ස්ට්‍රීට් එකක්.මතක හැටියට චයිනා ටව්න් වගේ..පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..
මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..
ඒත් කීබෝඩ් එකක් දැක්කෙ නෑ..එන්ටර් ප්‍රෙස් කලාම මාව ඉබේම කාර් එක ඇතුලට යැව්නා..
ඉතින් ටිකක් දුර ඩ්‍රයිව් කරන් යන කොට කව්ද එකෙක් පාර හරහා පැන්නා..
කරුමෙ කියන්නෙ,මුව හැප්පුනානෙ..
මමත් ඉතින් බලන් හිටියෙ නෑ..ඇරලා තියලා ගියා..
යන කොට පාරෙ ගිය වාහන දෙක තුනකම හැප්පුනා...ටිකක් දුර යන කොට පොලිස් පර්සුයිට් එකක සද්දයක් ඇහුනා..ඔපරේටර් ලේඩි කෙනෙක්ගෙ වොයිස් එකක් වගේ මතක..
සබ්ජෙක්ට් ඉස් යෙලෝ ලැම්බෝගිනි කියලා ඇහුනා..මම ටිකක් බයවුනා..කඩාගෙන ඉස්සරහටම ගියා..හුටා..පාර ඉවරයි..ඉස්සරහ බ්‍රිජ් එකක්.
කරන්න දෙයක් නෑ..ඒ පැත්තට හැරෙව්වා..දැන් බ්‍රිජ් එක මැද..මීටරයක් විතර යනකොට රෝදෙක හුලන් ගියා..බලන කොට අර යක්කු ස්පයික් දාලා..
ආපු ස්පීඩ් එකට කාර් එක කන්ට්‍රෝල් නෑ..බ්‍රිජ් එකේ වැදුනා..ඒක කඩාගෙන පහලට වැටුනා..වතුරට වැටෙන්න කලින් මට ඇහැරුනා..
සිරාවට කියන්නෙ..මට ඕක ඇත්තටම පෙනුනා..!!!![]()
මමත් ඊයෙ එකක් දැක්කා...රූම් එකක ඉදන් ස්ටෙප්ස් බැහැලා එළියට ආව..ඒක පුල් ක්‍රව්ඩ් ස්ට්‍රීට් එකක්.මතක හැටියට චයිනා ටව්න් වගේ..පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..
මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..
ඒත් කීබෝඩ් එකක් දැක්කෙ නෑ..එන්ටර් ප්‍රෙස් කලාම මාව ඉබේම කාර් එක ඇතුලට යැව්නා..
ඉතින් ටිකක් දුර ඩ්‍රයිව් කරන් යන කොට කව්ද එකෙක් පාර හරහා පැන්නා..
කරුමෙ කියන්නෙ,මුව හැප්පුනානෙ..
මමත් ඉතින් බලන් හිටියෙ නෑ..ඇරලා තියලා ගියා..
යන කොට පාරෙ ගිය වාහන දෙක තුනකම හැප්පුනා...ටිකක් දුර යන කොට පොලිස් පර්සුයිට් එකක සද්දයක් ඇහුනා..ඔපරේටර් ලේඩි කෙනෙක්ගෙ වොයිස් එකක් වගේ මතක..
සබ්ජෙක්ට් ඉස් යෙලෝ ලැම්බෝගිනි කියලා ඇහුනා..මම ටිකක් බයවුනා..කඩාගෙන ඉස්සරහටම ගියා..හුටා..පාර ඉවරයි..ඉස්සරහ බ්‍රිජ් එකක්.
කරන්න දෙයක් නෑ..ඒ පැත්තට හැරෙව්වා..දැන් බ්‍රිජ් එක මැද..මීටරයක් විතර යනකොට රෝදෙක හුලන් ගියා..බලන කොට අර යක්කු ස්පයික් දාලා..
ආපු ස්පීඩ් එකට කාර් එක කන්ට්‍රෝල් නෑ..බ්‍රිජ් එකේ වැදුනා..ඒක කඩාගෙන පහලට වැටුනා..වතුරට වැටෙන්න කලින් මට ඇහැරුනා..
සිරාවට කියන්නෙ..මට ඕක ඇත්තටම පෙනුනා..!!!![]()
ජී.ටී.ඒ. එක්ක එන්.එෆ්.එස්. හොට් පර්සුයිට් කලවම් වෙලා..
ගේම් මේනියාව.