~~වේදනා l pain.......~~~

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක
විකාරයි
විකාරයි
හැමදෙයක්ම
විකාරයි
හදසෙමින්
කොදුරනවා
තේරුමක් නැහැ කිසිත්..........

නිහඩ බව
නිසල බව
දුක සතුට
නොමැති ලොව
කුහක ගති
බොරුව පිරි
ලොවක් මෙන්..............

සිනහව
සතුට
හැඩුම
දුක
වේදනා පොදි
හැම විටම නැහැ අඩුව............

තේරුම ?
මිනිස්කම නැති එකයි
අදම ගති පිරි බවයි
වරද කීම
චපල හදවතක.....................
ZuRii
image.php



 
  • Like
Reactions: sudu pusa

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක
හමා ආ... චන්ඩ මරුතයේ
ඉන්ද්‍ර කීලයක් සේ පයාවිත්.....
මගේ හද මඩල....පහන් කල නුඹ
විඩා බර මා දෙනෙතේ...සතුට ලන් කල නුඹ
හිස් අහසට පුර හඳ සේ...
පයා ආ නුඹ...
හමදාමත් මගේ ලඟින්....
මියෙන තුරා ඉන්නවාද නුඹ.....