SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Yaluwane.......!!!!
    Mata song 1k hoyala ona.....!!!!!
    Habai english 1k.........!!!!!!

    Sean Kingston ge Beautiful song beat (& music) 1 tiyena parana song 1k tiyenawa neda.........!!!!!

    Mata ona anna eka.......!!!!!

    Methana danna barinam wena link 1k hari denna tiyena kenek........!!!!!
    Pleeeeezzzzzzzzzz..............!!!!!!!!!!!!
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    මටත් සින්දු කීපයක් ඕනවෙලා තියෙනවා. කවුරු හරි පුලුවන්නම් හොයල දෙන්න.

    (1) ළමා ගී
    (අ ). පුන්චි ඔබයි පුන්චි මමයි දිනුව මව් බිමයි
    (ආ). සෙන්කඩ ගලපුර දළදා නුවරේ මාළිගාවෙ ඉඳලා
    (ඇ ). රෑ නොනිදයි හුම් හුම් -දවල් නිදයි (බකුසු මාමා)


    (2) අම්මේ යලි නුඹ උපදින දවසේ මගෙ දියනිය වෙවා (ගායිකාවක් ගායනා කරන්නේ)

    (3). හිරු පායනවා -විජේරත්න වරකාගොඩ (පරණ සින්දුව හිනාව තියෙන එක තමයි ඕනේ)
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    යාලුවනේ... මට ඉමාන් පෙරේරා ගෙ 'ලස්සන නිලියේ' කියන සින්දුවෙ High Quality MP3 එකක් හොයල දෙන්නකො.... ලොකු උදව්වක්....
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    Yaluwane Kawuru hari Laga Thiyenawanam mata Me Song Eka Hoyala Denawada

    T.M. Jayarathna - Pawanata Selena

    Old Version Eka thama One .Not The New One

    Thanks........:):):):):):):):lol::lol::lol::lol::lol:
     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි
    hoyala dennakooooooooooo
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    kagawahari tiynawada sinhala songs wala "midi" format eaken tiyana ewa.nattam eawa tiyan link eakakhari dennakoo.loku uduwwakk.plzzzzzzz
     
    Dec 17, 2010
    815
    80
    0
    වඩිනාගල ගිරි ශිකරෙන් ලහිරු පිබිදෙනා
    තවත් අරුනෝදයකි ඒ ඇගෙ මුව පෙනෙනා
    අසිරිමත් උදෑසන වළි කුකුලන් හඬනා
    කඩිසර ගමනින් ඇය පාසල වෙත ඇදෙනා
    මල් එතනෝ මල් එතනෝ
    උදයේ පිබිදෙන සේපාලිකා මල නුඹයි
    :no::no::no::no:

    kauruth udau karanne naaaaa:(:(:(:(
     

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    හද වේදනා ගෙනා පාව ගිය පාලු ජිවිතේ me song 1 thiyena kenek dennako- grl kenek sng karanne... aluth song 1k.... plzzzzzzz:):)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    mata podi song ekak ehuna. hariyatama wachana mathaka neha. plz danna kenek innawanam hyala dennako...


    Mulu jeewithema awul wuna welawaka ....... balaa balaaa

    kohoma hari song eka iwara wenne

    Geheniyakata samawa di rewatunada manda kiyala
     
    Status
    Not open for further replies.