BUMP
samsri Well-known member May 15, 2018 3,467 2,335 113 Jun 20, 2018 #262 කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ - අමරසිරි පීරිස් ගී පද : හේමසිරි ගුණතුංග සංගීතය : ප්‍රේමසිරි කේමදාස කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ එගොඩට යන්නට - එගොඩට යන්නට... ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා - පාරුව ඇතුලට ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ... කවුරුවත් නැ කවුරුවත් නැ... දවසින් දවසම පාලම හැදුනා පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා කිරන කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... කවුරුවත් නැ කවුරුවත් නැ....// දෑතේ අතැගිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුනා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා රහසේ කවුරුවත් නැ කවුරුවත් නැ....// Download http://sarigama.lk/profile/song_profile/13698/kawuruwath-ne-amarasiri-peiris-mp3-song-download-online-listen
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ - අමරසිරි පීරිස් ගී පද : හේමසිරි ගුණතුංග සංගීතය : ප්‍රේමසිරි කේමදාස කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ එගොඩට යන්නට - එගොඩට යන්නට... ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා - පාරුව ඇතුලට ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ... කවුරුවත් නැ කවුරුවත් නැ... දවසින් දවසම පාලම හැදුනා පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා කිරන කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... කවුරුවත් නැ කවුරුවත් නැ....// දෑතේ අතැගිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුනා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා රහසේ කවුරුවත් නැ කවුරුවත් නැ....// Download http://sarigama.lk/profile/song_profile/13698/kawuruwath-ne-amarasiri-peiris-mp3-song-download-online-listen
P poora Member Feb 5, 2017 860 79 0 Colombo Jun 22, 2018 #263 කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා... කුරුටු ගෑ ගී පොතේ... ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා... ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ... කුරුටු ගෑ ගී පොතේ..... මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ... කුරුටු ගෑ ගී පොතේ......
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා... කුරුටු ගෑ ගී පොතේ... ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා... ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ... කුරුටු ගෑ ගී පොතේ..... මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ... කුරුටු ගෑ ගී පොතේ......
kannaYaka Member Mar 26, 2018 18 1 3 Colombo Apr 15, 2019 #267 Ranthaliya walawwa Teledrama Song eka diyanko macho...... Kalin dipu eka download karanna be Honda MP3 ekak dannako bohoma pin kollo
Ranthaliya walawwa Teledrama Song eka diyanko macho...... Kalin dipu eka download karanna be Honda MP3 ekak dannako bohoma pin kollo
kannaYaka Member Mar 26, 2018 18 1 3 Colombo Apr 16, 2019 #269 Ranthaliya walawwa Teledrama Song eka diyanko macho...... Kalin dipu eka download karanna be Honda MP3 ekak dannako bohoma pin kollo
Ranthaliya walawwa Teledrama Song eka diyanko macho...... Kalin dipu eka download karanna be Honda MP3 ekak dannako bohoma pin kollo
kannaYaka Member Mar 26, 2018 18 1 3 Colombo Apr 18, 2019 #272 Amarasiri peris & Shashika Nisansala- Chandra Madulu Wata daele(Ran Thaliya Walawwa Tele Drama Theme Song eka)Thiyanawanam Denna plz
Amarasiri peris & Shashika Nisansala- Chandra Madulu Wata daele(Ran Thaliya Walawwa Tele Drama Theme Song eka)Thiyanawanam Denna plz
L Lakruu Member Apr 19, 2018 8 2 3 Jun 14, 2019 #275 "සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුර පුරයක්" මට මේකෙ Original Audio Track එකක් හොයලා දියෝ පුලුවන් නම් Key Board ස්වර ප්‍රස්ථාරයක් ඕනේ...
"සැවොම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුර පුරයක්" මට මේකෙ Original Audio Track එකක් හොයලා දියෝ පුලුවන් නම් Key Board ස්වර ප්‍රස්ථාරයක් ඕනේ...
nrjayasinghe Well-known member Mar 7, 2007 17,870 2,682 113 40 Buttala Jun 15, 2019 #276 Last Activity: 04-13-2016 07:56 PM madhu4gr Senior Member
ReNamed Banned Apr 1, 2012 661 66 0 Carolina Avenue Brownsville, TX Sep 22, 2019 #277 Geetha Rasa Manjari ඔරිජිනල් එක හොයලා දෙන්න