පිළිවෙතින් පෙළ ගැසෙමු

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
පිළිවෙතින් පෙළ ගැසෙමු

මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්‍රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි මේ අති දුර්ලභවු ධර්ම දේශනාවෙන් දැනගමු.

http://www.hiddendhamma.net/saddharmaya/aryamaga/69-2600
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කී දෙනෙකුට ඕය මාර්ගයෙ උයන්න පුලුවන් උනාද ? කී දෙනෙක් යාවිද?
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
කී දෙනෙකුට ඕය මාර්ගයෙ උයන්න පුලුවන් උනාද ? කී දෙනෙක් යාවිද?

පටන්ගත්ත දවසෙම දහ අට කෝටියක් ඔය මාර්ගයේ ගිහින් කෙලවර කරගත්තා... ඊට පස්සේ ගොඩක් අය එකතු වුණා ..

යන කෙනා ගියාවේ.. මාර්ගය පෙන්වීම තමයි යුතුකම.. (බුදුපියාණන්වහන්සේ දේශනා කලේ.. තථාගතයන් වහන්සේ මග පෙන්වයි.. එතෙර නොකෙරෙ.. ඔන්න මම මාර්ගය පෙන්නුවා කරගන්න එක උඹලගේ වැඩක්.. කරගත්තේ නැතිනම් මම මොනව කරන්නද .. කියලා)