ඕකා හොර තක්කඩියෙක්..

sudano dennekge thun dennekge nam kiyannako balanna![]()
රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් ආයුධ ගෙන්නනවා කියල තමන්ගේ බඩ තර කරගත්ත එවුන්ට කියන්නේ දේශ ද්‍රෝහියෝ කියලා.ඔන්න පැහැදිලි උදාහරණය..

etakan awa dana danada tiyagaththe??gawrawa nama dunne??
dan horakan karapu nathi suddawantha lokkekge dennekgeth nama kiyanan balanna aduma gane
ha ithin.ehemay kiyamuko.eka ekkena owa kiyanna gaththe a manussaya chande illanna patan gaththama passeneetakan awa dana danada tiyagaththe??gawrawa nama dunne??
dan horakan karapu nathi suddawantha lokkekge dennekgeth nama kiyanan balanna aduma gane
![]()
මහින්ද රාජපක්ෂ
ගෝඨාභය රාජපක්ෂ
ඔන්න ජාතික වීරයෝ..
නංගී ඕකා sf හිරේ ඉඳන් කුරු ගණන් කරන්නේ ඕකා කරපු පවු මේ ලෝකෙදීම පඩිසන් දීල තමයි..අහිංසක දුප්පත් අසරණ මිනිස්සුන්ගේ සල්ලි ගසා කාපුවට විඳවන්න වෙනවා ..එකයි ලෝක ස්වභාවය.

okata kiyanne aiye moda kama.
anith aya windawanne hire neme apaye
kiyala wadak na.oya kiwwa kathawenma penava
oyage anda sithuwilimata kassa wage.ane me aiye kiwway kiyala hithaganna.okata kiyanne aiye moda kama.
anith aya windawanne hire neme apaye
kiyala wadak na.oya kiwwa kathawenma penava
oyage anda sithuwili
නංගි මම නෙවේ අන්ධ වෙලා තියෙන්නේ ඔයා..කැස්ස නම් බෙහෙත් ගන්න නංගි ..කොහොමත් ඇත්ත කියනකොට ටිකක් අහන් ඉන්න අමාරුයි තමයි..එත් අපි ඇත්ත කියන එකට මුහුණ දෙන්න ඕන..තමන්ගේ කෝකියා අතින් පොඩි වැරදීමකින් බිත්තරයක් බධින කොට වැරදිලාවත් පොඩ්ඩක් කහ මදේ හරි මැදට අවේ නැත්තන් තමන්ගේ කොකියාවත් අමු නිරුවතින් ගස් බැඳපු පොරක් ගන්නේ ඔයා මේ මහලොකු උපහාර දක්වන්නේ..අනේ මගේ කට ...
