Me sinduva thiyenavanam denna...............

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Me thiyenne You tube eke thiyena cover ekak



    Mariance unplug ekakat meka gihilla thiyenava

    mata one original sinduva :)

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mama hoya gatha widiyata oka kiyanne ( NOEL RANASINGHE )

    net eka hohawath hoya ganna bari una mata nam :sorry:

    torana laage NOEL RANASINGHE WITH LA CEYLONIANS kiyana album eka nam meka tiyanawa lu

    110.noel-ranasinghe-with-laceylonians-spsk-1175.jpg
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං කෝඩ්ස් ඕනද මේකේ

    මම ගිටාර් එක අනික් පැත්ත හරවල බෙර නං ගහන්න දන්නවා
    එච්චර තමා :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෑ මචං කොල්ලො මේ වගේ සිංදු හොයන්නෙ ප්ලේ කරන්න තමයි මම හිතුවෙ උබත් ඒකට කියල

    නැයි පොලොංඟු ඇදෙන්නෙ නැත්නං මාත් සිංදු කියන්න පටන් ගන්නවා :)

    නෑ මචං මට ඒ සින්දුවෙ ඔරිජිනල් එක අහන්න හිතුනා
    නමුත් ඔරිජිනල් එකට වඩා මටනම් ඔය තියෙන එක ලස්සනයි :)
     

    SLSUN

    Member
    නැයි පොලොංඟු ඇදෙන්නෙ නැත්නං මාත් සිංදු කියන්න පටන් ගන්නවා :)

    නෑ මචං මට ඒ සින්දුවෙ ඔරිජිනල් එක අහන්න හිතුනා
    නමුත් ඔරිජිනල් එකට වඩා මටනම් ඔය තියෙන එක ලස්සනයි :)
    මේරියන්ස්ල අන්පලග් එකේ ගහන එක හොදයි :yes::yes:
    ඔර්ජිනල් එකේ මියුසික් නියමයි බං :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේරියන්ස්ල අන්පලග් එකේ ගහන එක හොදයි :yes::yes:
    ඔර්ජිනල් එකේ මියුසික් නියමයි බං :)

    බලමු මේරියන්ස් එකත් හොයාගන්න ඕනෙ :)
    උඹ ගාව තියෙනවද ?