lalal la la lalal lala lalal laaaaaaaaa.......

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා..
*******************************************************************************************************************************************************
Edit :-

නෑ නෑ ඕකට හරියන්නෙ ඒ සිංදුව නෙවෙයි..

මේ මගේ ස්වර ප්‍රස්ථාර වල හැටි

මාත්‍රා, ස්වර ඇදෙන තැන් හොයන්න වෙන දවසක බලමු..
ලා... ල ලා..
ලා... ල ලා..
ලා .... ල-ලා...
පියානෝ :-
< රිරි
ගග මම පප ධධ
නිනි සස ගග රි, රි රි රි..>
(කෝමල ස්වර |
උච්ච ස්වර)
ෆ්ලූට් :-
<|රිරි ප- | ම- ප-| රිරි ම- | ධ- ප- |>
<|රිරි ප- | ම- ප-| රිරි ම- | ධ- ප- |>

හොරෙන් බලා කියා පාන දේට වඩා.

දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා..

ඉඟි දෑසේ නුරා, සිටියා මා බලා..

සඳ පායන යාමේ ඔබ මතක් වෙලා//....

පිස්සු හැදිල ආයෙ හැදෙනව..

මට වෙන වැඩක් කරන්න ම තිබ්බෙ නැති නිසා මේක ලීවෙ..
