එලකිරි එකේ කොම්පූටර් කාරයො ටික මෙහෙ වරෙල්
NODE JS - නෝඩ් ජේස් කිව්වම දැන් පරිගණක ලෝකෙ ගොඩක් දෙනෙක් අහල තීන මාතෘකාවක්..
නෝඩ් ජේස් කියන්නෙ ජාවා ස්ක්‍රිප්ට් JavaScript එහෙම නැත්නම් Client Side programming based වෙව්චි පරිගණක භාෂාවක්.. නමුත් නෝඩ් ජේස් මීට හාත්පසින්ම වෙනස් Javascript ප්‍රභේදයක්...
මොකද ඒක Server side programming තමයි පාදක වෙලා තීන්නෙ..
මේක හදල තීන්නෙ ඇත්තටම Google ලා ඒගොල්ලන්ගෙ V8 (Javascript Engine) කියල වයාපෘතියක් සදහායි.. V8 කියන්නෙ අපි බොහො දෙනෙක් එදිනෙදා පාවිචිචි කරන Google Chrome කියන වෙබ් බ්‍රව්සරේ වැඩ කරන Javascript Engine එකක්.. (Google created and Open Sourced)
පස්සෙ මේකෙ වටිනකම දැකල මේක වෙනම භාශාවක් විදියට දියුණු කරල තීනව.. PHP, Java වගෙ සර්වර් සයිඩ් වැඩ කරන්න පුලුවන් තවත් හොද Language එකක් තමයි NodeJS කියන්නෙ.. වැඩිය ලොකු සීන් එකක් ඕනි නෑ..
මේ භාෂාව ඉගෙන ගන්න හරිම ලේසි..
පරිගණක භාෂා දන්න බොහො කෙනෙක් දන්නව Javascript වල තීන සරල කම... අන්න ඒ වගෙ තමයි නෝඩ් ජේසුත්.. බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත්...
ඕගොල්ලන්ගෙන් සමහර අය ආස ඇති මේ භාශාව ගැන ඉගෙන ගන්න... දන්න සහ නොදන්න හැමෝටම වටින කියන වැඩක් මේ දවස් වල ලංකාවෙ සිද්ධ වෙනව..ඒ තමයි NodeJS meetup in SriLanka කියන වැඩ සටහන..
ඕගොල්ල කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තමන්ගෙ දැනුම වැඩිදියුණු කරගන්නත්, එහෙම නැත්නම් තමන්ගෙ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් පුලුවනි..
මෙන්න ඒනම් ලින්ක් එක..
http://nodejs.org/
NODE JS - නෝඩ් ජේස් කිව්වම දැන් පරිගණක ලෝකෙ ගොඩක් දෙනෙක් අහල තීන මාතෘකාවක්..
නෝඩ් ජේස් කියන්නෙ ජාවා ස්ක්‍රිප්ට් JavaScript එහෙම නැත්නම් Client Side programming based වෙව්චි පරිගණක භාෂාවක්.. නමුත් නෝඩ් ජේස් මීට හාත්පසින්ම වෙනස් Javascript ප්‍රභේදයක්...
මොකද ඒක Server side programming තමයි පාදක වෙලා තීන්නෙ..
මේක හදල තීන්නෙ ඇත්තටම Google ලා ඒගොල්ලන්ගෙ V8 (Javascript Engine) කියල වයාපෘතියක් සදහායි.. V8 කියන්නෙ අපි බොහො දෙනෙක් එදිනෙදා පාවිචිචි කරන Google Chrome කියන වෙබ් බ්‍රව්සරේ වැඩ කරන Javascript Engine එකක්.. (Google created and Open Sourced)
පස්සෙ මේකෙ වටිනකම දැකල මේක වෙනම භාශාවක් විදියට දියුණු කරල තීනව.. PHP, Java වගෙ සර්වර් සයිඩ් වැඩ කරන්න පුලුවන් තවත් හොද Language එකක් තමයි NodeJS කියන්නෙ.. වැඩිය ලොකු සීන් එකක් ඕනි නෑ..
මේ භාෂාව ඉගෙන ගන්න හරිම ලේසි..
පරිගණක භාෂා දන්න බොහො කෙනෙක් දන්නව Javascript වල තීන සරල කම... අන්න ඒ වගෙ තමයි නෝඩ් ජේසුත්.. බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත්...
ඕගොල්ලන්ගෙන් සමහර අය ආස ඇති මේ භාශාව ගැන ඉගෙන ගන්න... දන්න සහ නොදන්න හැමෝටම වටින කියන වැඩක් මේ දවස් වල ලංකාවෙ සිද්ධ වෙනව..ඒ තමයි NodeJS meetup in SriLanka කියන වැඩ සටහන.. ඕගොල්ල කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තමන්ගෙ දැනුම වැඩිදියුණු කරගන්නත්, එහෙම නැත්නම් තමන්ගෙ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් පුලුවනි..

මෙන්න ඒනම් ලින්ක් එක..
Code:
var http = require('http'); http.createServer(function (req, res) { res.writeHead(200, {'Content-Type': 'text/plain'}); res.end('Hello World\n'); }).listen(1337, "127.0.0.1"); console.log('Server running at http://127.0.0.1:1337/');
Last edited: