කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    we also used to play it 4,5 years ago..
    Eth owa boru.. hithin mawa ganna ewa thamaii..

    Paw ahinsaka jeewithayak aparade.. :(

    යාලුවා එහෙනම් මටත් කියලා දෙන්න කෝ..
    සෙල්ලම් කරන හැටි..
    මම ආසාවෙන් ඉන්නේ.. ඒ වගේ දෙයක අත්දැකිම් ලබා ගන්න..
    ඊට පස්සේ මම පණ පිටින් හිටියාම මම ඒ ලබාපු අත්දැකිම එකතු කරලා ත්‍රේඩ් එකක් දාන්නම්..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යාලුවා එහෙනම් මටත් කියලා දෙන්න කෝ..
    සෙල්ලම් කරන හැටි..
    මම ආසාවෙන් ඉන්නේ.. ඒ වගේ දෙයක අත්දැකිම් ලබා ගන්න..
    ඊට පස්සේ මම පණ පිටින් හිටියාම මම ඒ ලබාපු අත්දැකිම එකතු කරලා ත්‍රේඩ් එකක් දාන්නම්..

    :baffled::baffled::baffled::baffled: bota pissuda?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඕක මමනම් දන්නේ නෑ.. එත් ඔය ගැන හොඳට දන්න මගේ යාලුවෙක් ඉන්නවා, එයා තමා කිව්වේ ඕක ලෝක බොරුවක් කියල.
    දැන ගන්න ඕනේ නම් මම details දෙන්නම් එයාගෙන් අහ
    ල.

    හරි මචන් ටැන්ක්ස්..
    මේ සෙල්ලම කරන්න තනියෙන් වුනත් පුලුවන් නේ...
    මේ සෙල්ලම කොයි වගේ වේලාවක ද සෙල්ලම් කරන්න ඕනේ.. ?
    එහෙම වේලාවක් කියලා තියෙනවා ද ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    යාලුවා එහෙනම් මටත් කියලා දෙන්න කෝ..
    සෙල්ලම් කරන හැටි..
    මම ආසාවෙන් ඉන්නේ.. ඒ වගේ දෙයක අත්දැකිම් ලබා ගන්න..
    ඊට පස්සේ මම පණ පිටින් හිටියාම මම ඒ ලබාපු අත්දැකිම එකතු කරලා ත්‍රේඩ් එකක් දාන්නම්..

    සීරාවට බන්.උබ කරන වෙලාවට ස්කයිප් වරෙන්.අපි දෙන්නාම එකට කරලා බලමු.ජීවත් වෙලා හිටියොත් ත්‍රේඩ් එකක් දාමු..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    සීරාවට බන්.උබ කරන වෙලාවට ස්කයිප් වරෙන්.අපි දෙන්නාම එකට කරලා බලමු.ජීවත් වෙලා හිටියොත් ත්‍රේඩ් එකක් දාමු..

    ස්කයිප් aken butha sellam karanna ba ban :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සීරාවට බන්.උබ කරන වෙලාවට ස්කයිප් වරෙන්.අපි දෙන්නාම එකට කරලා බලමු.ජීවත් වෙලා හිටියොත් ත්‍රේඩ් එකක් දාමු..

    ඔව්, අනිවාර්යෙන් ම..
    එත් මම කැමති නෑ.. වෙනත් කෙනෙක් ව මේකට සම්බන්ධ කර ගන්න..
    හේතුව මගේ වැරද්දක් හින්දා අනිත් කෙනාගේ ජිවිතයට කිසිම බලපෑමක් වෙනවාට මම කැමති නෑ..
    ඔයා ඒ වගේ අබියෝගයක් ගන්න කැමති නම් මම ඔයාව සම්බන්ධ කර ගන්නම්..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන්ලා සිරාවට කියන්නේ
    ඕක හරියටම දන්නැතිව කරන්න යන්න එපා
    එහෙම උනොත් උඔලට ආපු එකා යවාගන්න බැරිව හෙනම කේස් එකක් වෙනවා
    අනිත් එක උඔල හිතන් ඉන්න විදිහට ඕක කෙහෙම්මල් අභියෝගයක්වත් සෙල්ලමක්වත් නෙමෙයි
    අනවශ්‍ය භයානක තැන් වලට නොදැන යන්න එපා
    ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හරි මචන් ටැන්ක්ස්..
    මේ සෙල්ලම කරන්න තනියෙන් වුනත් පුලුවන් නේ...
    මේ සෙල්ලම කොයි වගේ වේලාවක ද සෙල්ලම් කරන්න ඕනේ.. ?
    එහෙම වේලාවක් කියලා තියෙනවා ද ?

    දන්න විදිහට ඕක ඕනේ වෙලාවක කරන්න පුළුවන්.. තනියෙන් තමා කරන්න ඕනේ, කස්ටියක් හිටියොත් බූතයෝ උනත් එන්නේ නෑනේ.
    මම පුළුවන් ඉක්මනට details ටික ඔක්කොම දෙන්නම්. මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒක නිසා යාළුවව contact කර ගන්න වෙන්නේ skype වලින්.

    වැඩේ හරි ගියොත් මටත් කියන්න.. මටත් බූතයෙක් හොයා ගන්න ඕනේ පොඩි වැඩ වගේකට.
    :rofl:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන්ලා සිරාවට කියන්නේ
    ඕක හරියටම දන්නැතිව කරන්න යන්න එපා
    එහෙම උනොත් උඔලට ආපු එකා යවාගන්න බැරිව හෙනම කේස් එකක් වෙනවා
    අනිත් එක උඔල හිතන් ඉන්න විදිහට ඕක කෙහෙම්මල් අභියෝගයක්වත් සෙල්ලමක්වත් නෙමෙයි
    අනවශ්‍ය භයානක තැන් වලට නොදැන යන්න එපා
    ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා

    sirawata ow ban. :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    waradilawath marunoth :eek:

    ප්‍රශ්නයක් නෑ..
    අපි මේ ජිවිතයෙන් කවදා හරි මැරෙන්න සිදු වෙනවා නේ..
    ඒ දවස හෙට වෙන්න පුලුවන් නැත්නම් අද වෙන්න පුලුවන්..

    මම එළකිරි අඩවියට දවස් දෙකක් එක දිගටම ආවේ නැත්නම් හිතා ගන්න..
    මටත් වැරදුනා කියලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව්, අනිවාර්යෙන් ම..
    එත් මම කැමති නෑ.. වෙනත් කෙනෙක් ව මේකට සම්බන්ධ කර ගන්න..
    හේතුව මගේ වැරද්දක් හින්දා අනිත් කෙනාගේ ජිවිතයට කිසිම බලපෑමක් වෙනවාට මම කැමති නෑ..
    ඔයා ඒ වගේ අබියෝගයක් ගන්න කැමති නම් මම ඔයාව සම්බන්ධ කර ගන්නම්..

    මැරෙන්න වෙලාවක් තියනවා බන්.මගේ මැරෙන වෙලාව තියෙන්නේ ඔය සෙල්ලම කරන අතරතුර නම් ඕක කරත් නොකරත් මම කොහොමහරි මැරෙනවා.

    සමහරු තමන් යන ප්ලේන් එක කඩන් වැටිලත් අත පය නොකැඩී හොදින් ඉන්නේ.මැරෙන වෙලාවට මොනා කරත් නොකෙරුවත් මැරෙනවා ඒක මැරෙන වෙලාවනම්.ඒක මැරෙන වෙලාව නෙවෙයි නම් මොනා උනත් ජීවත් වෙනවා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ප්‍රශ්නයක් නෑ..
    අපි මේ ජිවිතයෙන් කවදා හරි මැරෙන්න සිදු වෙනවා නේ..
    ඒ දවස හෙට වෙන්න පුලුවන් නැත්නම් අද වෙන්න පුලුවන්..

    මම එළකිරි අඩවියට දවස් දෙකක් එක දිගටම ආවේ නැත්නම් හිතා ගන්න..
    මටත් වැරදුනා කියලා..

    marena eka atta kawada hari.et maranaya hoyagena yana modayo kawda?:eek:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචන්ලා සිරාවට කියන්නේ
    ඕක හරියටම දන්නැතිව කරන්න යන්න එපා
    එහෙම උනොත් උඔලට ආපු එකා යවාගන්න බැරිව හෙනම කේස් එකක් වෙනවා
    අනිත් එක උඔල හිතන් ඉන්න විදිහට ඕක කෙහෙම්මල් අභියෝගයක්වත් සෙල්ලමක්වත් නෙමෙයි
    අනවශ්‍ය භයානක තැන් වලට නොදැන යන්න එපා
    ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා

    මචං හැමදේටම බලපාන්නේ තමන්ගේ හිත.. හිත හයිය නම් ඔය කිසි දෙයක් ඇත්ත නෙමේ.
    මම ඕක මේ වෙනකම් ගණන් ගත්තේ නෑ.. එත් දැන් කරලා බලන්න ඕනේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දන්න විදිහට ඕක ඕනේ වෙලාවක කරන්න පුළුවන්.. තනියෙන් තමා කරන්න ඕනේ, කස්ටියක් හිටියොත් බූතයෝ උනත් එන්නේ නෑනේ.
    මම පුළුවන් ඉක්මනට details ටික ඔක්කොම දෙන්නම්. මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒක නිසා යාළුවව contact කර ගන්න වෙන්නේ skype වලින්.

    වැඩේ හරි ගියොත් මටත් කියන්න.. මටත් බූතයෙක් හොයා ගන්න ඕනේ පොඩි වැඩ වගේකට.
    :rofl:

    හරි මචන් එළ..
    අනික මේ සෙල්ලම කරන වටපිටාව නිස්කලංක වෙන්න ඕනේ ද ?
    උදේට නම් මචන් වාහන වල සබ්දය ඇහෙනවා.. හේතුව අපේ ගෙවල් තියෙන්නේ මහපාර ලගමයි.. ඒකයි මම අහන්නේ..
    ඒ වගේ සබ්ද තියෙන තැන් වල මේ සෙල්ලම කරන්න පුලුවන් ද කියලාත් අහලා බලන්න..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    මැරෙන්න වෙලාවක් තියනවා බන්.මගේ මැරෙන වෙලාව තියෙන්නේ ඔය සෙල්ලම කරන අතරතුර නම් ඕක කරත් නොකරත් මම කොහොමහරි මැරෙනවා.

    සමහරු තමන් යන ප්ලේන් එක කඩන් වැටිලත් අත පය නොකැඩී හොදින් ඉන්නේ.මැරෙන වෙලාවට මොනා කරත් නොකෙරුවත් මැරෙනවා ඒක මැරෙන වෙලාවනම්.ඒක මැරෙන වෙලාව නෙවෙයි නම් මොනා උනත් ජීවත් වෙනවා.

    :yes::yes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචං හැමදේටම බලපාන්නේ තමන්ගේ හිත.. හිත හයිය නම් ඔය කිසි දෙයක් ඇත්ත නෙමේ.
    මම ඕක මේ වෙනකම් ගණන් ගත්තේ නෑ.. එත් දැන් කරලා බලන්න ඕනේ.

    epara umbath karanawada?:baffled: