coollifestyle4u
Reaction score
2,400

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆේස්බුක් ඉන්නවා ඇති. නමුත් ඒ ඇත්ත චානි ද කියල ෂුවර් කරන්න අමාරුයි.
    උබ එක්ක ලොකු කනෙක්ෂන් එකක් තිබ්බ කියල මතකයි.
    ඒත් පස්සේ ඒකිට යාළුවො එහෙන් මෙහෙන් හිටිය.
    ඒකිගේ යාළුවො නං කතා කරනවා තවම.
    ඒත් උනුත් එක්කත් දැන් කන්ටැක් නැහැ.
    ඉස්සර කොල්ලට හොරෙන් හරි ඔන්ලයින් ආවත් කොහෙන් හරි මට මැසේජ් දානවා ඕකි.
    ඒත් දැන් එහෙම නැහැ.
    ඒකි එක්ක ඉන්න එක danger වැඩියි කියල මට තේරුනා. ඒකිගේ stupid වැඩ හින්ද මට කොයි වෙලේ හරි කෙල වෙනවා කියල තේරුණ.
    සිංහලෙන් පැහැදිලි කරලා ගොඩක් කියන්න හැදුව.
    නමුත් එකී කවදාවත් තේරුම් ගත්තේ නැහැ. ඉස්සර වගේම stupid.
    උබ දන්නවනේ හැදෙන ටයිප් එකක් නෙමෙයි එකී.
    පස්සේ වලියක් ගියා. ඊටපස්සේ බැනගත්ත.
    ඊටපස්සේ අද වෙනකන් කතාවක් නැහැ.
    දැක්ක කල් උබව!
    චානි එක්ක මන් දැන් කතාවක් නැහැ මචං
    උන්නද මලාද කියන්න දන්නෙත් නැහැ කොටින්ම.
    මෑතකදී නම් දැක්ක.
    කලින්ට වඩා ලොවෙත් පට්ට ලුක් එකක් තිබ්බ.
    (ඒත් කට ඇරියොත් නං ඉවරයි කියල දන්නව, ඒකිට ඉස්සරත් ලුක් එක තිබ්බට කට අවුලනේ)
    ඊටපස්සේ ආපහු දැක්ක.
    එතකොට අනාත ලුක් එකක් තිබ්බේ.
    ඒකී එලි නොබසින්න ඒකිගේ කොල්ලගේ හේතු ගොඩක් තිබ්බ.
    එකී යාළුවො ආශ්‍රේ කරන්නෙත් දැන් ගොඩක් අඩුවෙන්.
    හිටපු එකම එකාත් මම වගේ ඒ දවස්වලත්.
    මන් හිතන්නේ ගොඩක් වෙනස් ඇති, ඒත් අර මෝඩ ගති තවම ඇති
  • Loading…
  • Loading…
  • Loading…