Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mama kata wath kiwwe na... mama udin bala bala awa. post eka damme kawda kiyala therune na.. eth allala nethi bawa theruna :lol::lol::lol::lol:

    nywy sorry :):)
    හෙහෙ උට හොද ෆෝන් එකක් තියෙනව බන් බබා වගේ රගපෑවට :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාකට් ප්ලේස් එකට යන්න MSN ID එකක් ඕනෙ, හොද ඇප්ස් නෑ, මාස දෙක තුනෙන් එපාවෙනව :baffled:
    නැත්තෙ නෑ සල්ලි දෙනව නං ගන්න පුළුවන් ලොල් , ටිකක් කල් යනකොට apps නම් ඒවි , මාකට් ප්ලේස් එක තමා අවුල
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    WP7 walin weda danna nam Live ID eka ona ban .. anika US country ekata danna ona.. nethnam Market ekata yanna ba..anika Android ,Apple wala wage wedak thiyena free applications na ..

    ඒක ඇත්ත බන්, WP6.5 තියෙන අයත් නැන්ඩ් දාල ඈන්ඩ්‍රොයිඩ් වලට දැන් මාරුවෙනව, WP6.5 ඇප් ස්ටෝ එකේ රෙජිස්ටර් වෙලා මාස 6ක් ඒකට ගියෙ නැත්නං ඔටෝ එක්ස්පයර් වෙනව :baffled: WP7 තාම දැකලවත් නෑ, ඒත් කට්ටිය හොදයි කියනව නේද
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rofl: Machan ,monada dana ganna ona WP gena ? godak wisthara dan na.. puluwan widhiyata help ekak dennam.
    WP7 ගැන , උඹ නිකන් ප්‍රදර්ශනේකදි හරි දැක්ක/ අතපත ගෑව වගේ ටෝක දුන්න නිසා මම ඇහුවෙ :rofl:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    ඒක ඇත්ත බන්, WP6.5 තියෙන අයත් නැන්ඩ් දාල ඈන්ඩ්‍රොයිඩ් වලට දැන් මාරුවෙනව, WP6.5 ඇප් ස්ටෝ එකේ රෙජිස්ටර් වෙලා මාස 6ක් ඒකට ගියෙ නැත්නං ඔටෝ එක්ස්පයර් වෙනව :baffled: WP7 තාම දැකලවත් නෑ, ඒත් කට්ටිය හොදයි කියනව නේද

    Matath eka hitha ganna ba ban.. Kawuruth WP walata yanne na .. eth machan eka use karanna ona maxxa... ip4 nam dan chater.
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    WP7 ගැන , උඹ නිකන් ප්‍රදර්ශනේකදි හරි දැක්ක/ අතපත ගෑව වගේ ටෝක දුන්න නිසා මම ඇහුවෙ :rofl:
    eka thamai ban ahanna kiwwe.. dan nethnam balala hari kiyannam :lol::lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Matath eka hitha ganna ba ban.. Kawuruth WP walata yanne na .. eth machan eka use karanna ona maxxa... ip4 nam dan chater.

    1 ෆෝන් එක ඔන්වෙන්න යන වෙලාව වැඩියි
    2 සෙටින්ස් මදි, අයිකන් අතර යනකොට ටිකක් ගල් ගතියක් තියෙනව
    3 හොද ගේම්ස් නෑ NFS shift, sims ඇරුනහම වෙන හොද ඒව නෑ

    අනිත් එක ෆෝන් එක රූට් කරහම වෙන ඕස් දාන්න පුලුවන්නෙ

    ඒකෙත් ලියල දාපන් හොර පූස් තඩිය කියල :P

    ඒකෙ වෙන එකක් ලිව්ව :P
    oarqit.jpg

    නැත්තෙ නෑ සල්ලි දෙනව නං ගන්න පුළුවන් ලොල් , ටිකක් කල් යනකොට apps නම් ඒවි , මාකට් ප්ලේස් එක තමා අවුල

    Wp6.5 මාකට්ප්ලේස් එකත් කුජීතයි බන්, මෙලෝ රහක් නෑ, ෆෝන් එක ඔන් වෙනකොටත් කහ තැඹිලි චොර විදිහට ඔන් වෙන්නෙ

    හෙහෙ උට හොද ෆෝන් එකක් තියෙනව බන් බබා වගේ රගපෑවට :D

    හොද 1100 එකක්නං තියෙනව, අරකට වඩා නං හොදයි :P

    mama kata wath kiwwe na... mama udin bala bala awa. post eka damme kawda kiyala therune na.. eth allala nethi bawa theruna :lol::lol::lol::lol:

    nywy sorry :):)
    අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා :rofl: එදාවේල අමාරුවෙන් හම්බකරන්කන අපිට කොහෙන්ද පෝං කිව්වලු :dull:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    1 ෆෝන් එක ඔන්වෙන්න යන වෙලාව වැඩියි
    2 සෙටින්ස් මදි, අයිකන් අතර යනකොට ටිකක් ගල් ගතියක් තියෙනව
    3 හොද ගේම්ස් නෑ NFS shift, sims ඇරුනහම වෙන හොද ඒව නෑ

    අනිත් එක ෆෝන් එක රූට් කරහම වෙන ඕස් දාන්න පුලුවන්නෙ

    ඒකෙ වෙන එකක් ලිව්ව :P
    oarqit.jpg

    Wp6.5 මාකට්ප්ලේස් එකත් කුජීතයි බන්, මෙලෝ රහක් නෑ, ෆෝන් එක ඔන් වෙනකොටත් කහ තැඹිලි චොර විදිහට ඔන් වෙන්නෙ

    හොද 1100 එකක්නං තියෙනව, අරකට වඩා නං හොදයි :P

    අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා :rofl: එදාවේල අමාරුවෙන් හම්බකරන්කන අපිට කොහෙන්ද පෝං කිව්වලු :dull:

    Ahema awulak na ban .. honda games nam adui thamai