Thief
Reaction score
337

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හැබැයි උඹ කරන්න යන වැඩේ නම් අමු චාටර් බං. 17 කෙල්ලෙක්ගේ දැන්ම පෙට්ටිය කඩන්න එපා. ඒක මහ චාටර් වැඩක්. උඹ හෙට මැරිලා ගියොත් කෙල්ලට යන කල දසාව මොකද්ද. මිනිස් ජීවිත කියන ඒවා කියන්න බෑනේ බන්. බදිනකන් ඉවසපං.



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
  • Loading…
  • Loading…
  • Loading…