කෑම

sl.

Member
May 27, 2011
141
5
0
මොනවද යකො මේ මලවිකාර කියල මගේ රෙප් කපපු බූරුව මොකා උනත් ඌ සිංහල ‍‍බෞද්ධයෙක්නම් කියන්න තියෙන්නෙ උබතරම් බූරුවෙක් තවත් නෑ කියල විතරයි. අන්‍ය ආගමිකයෙක්නම් ආදාල නැති දේවල් වලට කට නොදා පාඩුවෙ පැත්තකට වෙන්න කියලයි මම කියන්නෙ.

ගණන් ගන්න එපා මේකේ ගොඩක් එවුන්ට කොන්ද පන නෑ..
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක බලල වැදගත් කමක් දැනුනෙ නැත්නම් කරන් තියෙන්නෙ මට බනින එකවත් ‍මගේ රෙප් කපන එකවත් නෙවෙයි. මේකෙ තියෙන නොවැදගත්කම මට පැහැදිලි කරල දෙන එකයි. නැතුව ෆේක් එකකින් ඇවිත් රෙප් කපල යන් එක නෙවෙයි. කෙලින් එන්න කොන්ද පනනැති කමට කින්නෙ මොකක්ද කියල රෙප් කපල මට බැනපු එකා දන්නව ඇති කයල මම හිතනවා.