Singer eke බාල බඩු

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Complain it to Consumer Affairs Authority

    පැමිණිල්ලක් කිරීමට පෙර

    • ඔබගේ පැමිණිල්ල පිළිබදව හොදින් අධ්‍යනය කොට පැහැදිළි අවබෝධයක් ලබා ගන්න.
    • පැමිණිල්ලට අදාළ ලිපි ලේඛන සියල්ල සූදානම් කර ගන්න
    • ඔබගේ සේවාදායකයා වෙත පැමිණිල්ල කරන්න. සෑම විටම අදාළ ලිපි ලේඛන සමග පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න. (දුරකථන මාර්ගයෙන් ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් එයම ලිපියකින් ද ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.
    • පැමිණිල්ලේ කටයුතු සදහා අවශ්‍ය සියළුම තොරතුරු ලබා දීමට වගබලා ගන්න. උදා : ඔබගේ දුරකථන අංක, ලිපිනයන්, අවශ්‍ය ලියවිලිවල පිටපත්.
    • පැමිණිල්ල පිළිබද නිරවුල් සහ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්න.
    පැමිණිල්ල කිරීමට පසු.

    • ඔබ කරන ලද පැමිණිල්ල පිළිබද වාර්තා තබා ගන්න. (ඔබගේ පැමිණිල්ල දුරකථන මාර්ගයෙන් කරන ලද්දේ නම් අමතන ලද පුද්ගලයා / පුද්ගලයින්ගේ නම්. දිනය / ලැබුණු පිළිතුර / පිළිතුරු )
    • ඔබගේ සේවාදායකයාට පැමිණිල්ලේ කටයුතු කරගෙන යාමට සැලකිය යුතු කාලයක් ලබාදෙන්න (පැමිණිල්ල අනුව වෙනස් වේ) හැකි නම් දුරකථන මාර්ගයෙන් පසු විපරම් කරන්න.
    • ඔබගේ පැමිණිල්ල සදහා ප්‍රතිචාරයක් හෝ සාධාරණ විසදුමක් නොලැබුණේ නම් පැමිණිලි සදහා විසදුම් ලබා දීමට පිහිටුවන ලද ඉහළ අධිකාරියකට හෝ කමිටුවකට අභියාචනයක් ඉදිරිපත් කරන්න.
    • පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත තැපැල් මාර්ගෙයන් හෝ ෆැක්ස් මාර්ගයෙන් ලිඛිත පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය නම් ඒ සදහා පහත සදහන් ලිපිනයට යොමු කරන්න.
    මාර්ගගත ආකාරයට පැමිණිල්ලක් කිරීමට මෙතන ක්ලික් කරන්න

    ලිපිනය :

    පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
    1, 2, මහල,
    සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
    අංක 27,
    වොක්ෂෝල් වීදිය,
    කොළඹ 02.
    ශ්‍රී ලංකාව.
    ෆැක්ස් (011) 2399148

    For More Info Dial 1919 :)
     
    • Like
    Reactions: skybirb

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මාතර කිඹුලා;10316327 said:
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl:

    හතුරෙකුට වත් කියන්නේ නෑහෑ ආයේ නම් සිංගර් බඩුවක් ගන්න කියලා.....බොහෝම ස්තූතියි මචෝ...
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Singer is one of the best compnay in Sri lanka in the past, but now the situation has changed.
    You complain about this, it is the best think you can do?
    Even though you got it as a gift if it is broken they should take necessary actions as soon as possible.

    I have a Sony TV & a DVD player. Everything is made in china but I got a 2 years warranty period for every thing. Those things are one years old now but still works fine for me.

    Seidles,Softlogic, Metropolitan, Dinapala & Abans are the best places to buy electronic stuff.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාතර කිඹුලා;10316327 said:
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl:

    HARIYATA HARI SINGER KIYANNE CHARTERMA BADU

    සිංගර් කියන්නේ යේ ඉතින් චාටර්ම තමයි බන්
    මුන්ගේ හොද FRIDGE එකයි SAWING MACHINE එකයි විතරයි
    TV HI -FI නම් පට්ට චා ගන්න හිතන්න වත් එපා මුන් ඔක්කොම බදු ගෙන්බ්නේ CHINA වලින් උන්ට කියල නම ගස්සව ගන්නවා SINGER හරි උන්ගේ ඕන TRADE NAME එකක්
    උඹේ නමට බදු ඕනනම් (මාතර කිඹුලා BRAND NAME කියල හරි CHINA වලින් බඩු ගෙන්න්නන්න පුළුවන් )
    ඔන්න හොදම උදාහරණෙ - මුන් ගාව තියෙන SINGER MICRO -WAVE AVON එක (MULTI COOK ) 42000.00 වෙනවා
    චිනේ ඒ FACTORY එකෙන්ම මේ OVEN එක ලංකා තව තැනක තියෙනවා වෙන බ්‍රෑන්ඩ් NAME එකකින් 22000.00
    දැන් බලපන් මුන්ගේ වංචාව බන්
    ආයේ මුන්ගේ CONDEMN උන බඩු
    REGNIS කියල SINGER නම අනික් පැත්තට ගහල මුන්ම විකුණන ව
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    SINGERS GOING TO

    F.......U...............C..........K..................THERE CUSTOMERSSSSSS
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    HARIYATA HARI SINGER KIYANNE CHARTERMA BADU

    සිංගර් කියන්නේ යේ ඉතින් චාටර්ම තමයි බන්
    මුන්ගේ හොද FRIDGE එකයි SAWING MACHINE එකයි විතරයි
    TV HI -FI නම් පට්ට චා ගන්න හිතන්න වත් එපා මුන් ඔක්කොම බදු ගෙන්බ්නේ CHINA වලින් උන්ට කියල නම ගස්සව ගන්නවා SINGER හරි උන්ගේ ඕන TRADE NAME එකක්
    උඹේ නමට බදු ඕනනම් (මාතර කිඹුලා BRAND NAME කියල හරි CHINA වලින් බඩු ගෙන්න්නන්න පුළුවන් )
    ඔන්න හොදම උදාහරණෙ - මුන් ගාව තියෙන SINGER MICRO -WAVE AVON එක (MULTI COOK ) 42000.00 වෙනවා
    චිනේ ඒ FACTORY එකෙන්ම මේ OVEN එක ලංකා තව තැනක තියෙනවා වෙන බ්‍රෑන්ඩ් NAME එකකින් 22000.00
    දැන් බලපන් මුන්ගේ වංචාව බන්
    ආයේ මුන්ගේ CONDEMN උන බඩු
    REGNIS කියල SINGER නම අනික් පැත්තට ගහල මුන්ම විකුණන ව
    SINGER ඇවිල්ල international brand name එකක්.
    REGNIS ඇවිල්ලා SINGER Srl Lanka කොම්පැනිය. ඒක වෙන කාගෙවත් එකක් වත් හොර එකක් වත් නෙමෙයි. රත්මලානෙ තියෙන්නෙ.
    කොහොමත් singer ලගෙ නම තියෙන්නෙ sewing machines, fridges & washing machines වලට. electronic බඩු වලට නං නෙමෙයි.