SINGER SRI LANKA ITEMS

rachitha89

Member
May 7, 2009
580
16
0
මට Home theatre system එකක් හම්බුනා පිලිප්ස් එකක් singer eken ගත්තු එකක්.හැබයි sound වැඩ කලෙ නැහැ. warranty තියෙන නිසා මම singer service සෙන්ටර් එකට බාරදුන්නා. මාසයකත් වැඩියි. කොල් කරාම කියනවා හදන්න බැහැල්ලු. warehouse එකෙ බඩු ඉවරලු. මාර මගුල තමා උන්ගෙ බඩු එනකම් අපි ඉන්න ඔනෙ මන් හිතන්නෙ එ වර්ගෙ
http://www.p4c.philips.com/cgi-bin/dcbint/cpindex.pl?slg=en&scy=sg&ctn=MCD122/98
දැන් උන් ගෙන්නන්නෙ නැහැ එක නිසා උන් කල්යව යව ඉන්නවා. මට කරන්න දෙයක් නැතුව ඉන්නෙ.නිකම් දුන්නත් ආයි සින්ගර් බඩු නම් ගන්න එපා.ඔක්කොම බාල චයිනීස් බඩු එන්නෙ. TCL කියලා 14" ට්ව් එකකුත් තියෙනවා එකෙ button වැඩකරන්නෙත් නැ.Singer උන්නම් මට එපාවෙලයි තියෙන්නෙ.මෙකට ගන්න ඔනෙ action එක මට පොඩ්ඩක් කියනව්ද යාලුවනෙ????Consumer afffairs ekata report කරන්නද?? නැත්නම් උන්ගෙ ලොක්කෙකුට report කරන්නද?? :(:(
 
rachitha89

Member
May 7, 2009
580
16
0
CA ekata report karapan ethakota ela unta leda wetenawa,umba gaawa bill ekai warrenty card ekai have da

Machn thiyenava warranty card eka nam habayi මට prize ekakata හම්බවෙච්ච එකක් නිසා bill eka nam na. මොක්ද කරන්නෙ???Thanx for rep!!!!!!! :yes::yes:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඉස්සෙල්ලා ලොකෙක්ට කියලා හිටපන්...............
ලොක්කට කියද්දිම කියපන් ඊලඟට පාරිභෝගික අධිකාරියට තමා උඹ යන්න ඉන්නේ කියලා............
ගානට වැඩේ කරලා දෙයි...............
 
rachitha89

Member
May 7, 2009
580
16
0
ඉස්සෙල්ලා ලොකෙක්ට කියලා හිටපන්...............
ලොක්කට කියද්දිම කියපන් ඊලඟට පාරිභෝගික අධිකාරියට තමා උඹ යන්න ඉන්නේ කියලා............
ගානට වැඩේ කරලා දෙයි...............

පොඩි case ekakata තියෙන්නෙ ලොක්කන්ගෙ No මන් ගාව නැනෙ. singer site eke thiyenneth podi evunge eva???? :(:( thanx for rep
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    යාලුවා ඔයා කියන එක සහතික ඇත්ත,දැන් SINGER බඩු හරි බාලයි,ඉස්සර තත්වේ දැන් SINGER එකෙ නැ
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපෝ SINGER නම් වහුකූර් බඩු තියෙන්නේ.අන්තිමටම බාලයි.අපේ අම්ම SINGER එකෙන් SINFER POWER MAX කියල බ්ලෙන්ඩර් එකක් ගත්ත මම එපා කියද්දි.මොකද මම දන්නව ඕකේ බඩු අමු චාර් කියල.අරගෙන දවස් 4යි මචං.අර උඩ තියෙන ප්ලාස්ටික් රෝදෙ උණුවෙලා ඇඹරිලා ගිහිල්ල.ඊට පස්සේ එක ගිහින් දුන්නම දවස් 4කින් විතර හදල දුන්න.ඒ ගෙනල්ල දවස් 2යි ඒ පාර බ්ලෙන්ඩර් එකේ අර කරකෙන මග් එකේ රෝදෙ කරකෙන්නේ නෑ හිර වෙලා.ඔන්න ආයේ ගිහින් දුන්න.ආයේ හදල දුන්න සතියකින් විතර.ඒ ගෙන්නල මාසයයි ගියේ ස්විච් එක වැඩ නෑ.ආයෙඔ ගිහින් දුන්න බැනල.ඔන්න ඒක හදල දීල මම හිතන්නේ මාස 2ක් වත් පාවිච්චි කලේ නෑ.මෝටරේ ආමේචර් එක ගිහිල්ලලු.හදන්ඩ ගිහින් දුන්නම ඒ නොම්බර් එක තියෙන ආමේචර් එක එන්නේ නෑලු දැන්.දැන් අන්න ගලෝල කෑලි ලොකු ෂොපින් බෑග් එකක දාල තියෙනව.

    මගේ අත්දැකීමෙන් කියන්නේPanasonic බඩු නම් සෑහෙන්ඩ කොලිටි එකක් තියෙනව අනිත් ප්‍රඩක්ට්ස් වලට වඩා.අනිත් අයට නම් ඒක කොහොමද දන්නේ නැඇ.
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM

    Panasonic patta bande mang gawa 5 disk changer hi-fi setup ekak tiyenawa
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    issara SINGER badu nam pattama thamai....mage yaluwek gaava thiyenawa cassette ekak dan awurudu 8k withara wenawa....thamath wada...sounduth ela.....mage DVD player ekath dan aurudu 6k thisse elakiri wage wada.....aluth ewa thamai chaaa wela thiyenne....LG ehema nam hondai man hithanne meeta wadiya....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ සිංගර් එකේ චයිනීස් බඩු දෙන්නෙ. මල ජරාව. කවුද බං සිංගර් එකෙන් බඩු ගන්නේ.
     
    සිංගර් කියන්නේ මහා හු යන්නෙ ආයතනයක් අපේ පරණ සෝනි ටීවී එක අවු 14ක් පාවිච්චි කොලා අන්තිමේදි ඒක බිම වැටිලා කුඩු වුනා ඔය අතරෙ අපේ වෙනත් ගෙයක කුලියට උන්න පවුලක කොල්ලෙක් සිංගර් එකේ ෆර්නිචර් සෙක්ෂන් එකේ වැඩ කළේ ස්ටාෆ් එකේ උන් බඩුවක් ගන්නකොට ටිකක් අඩු කරනවා හැබැයි බිසිනොස් එකක් වශයෙන් කරන්න තහනම් ඉතින් උට වගේ ගත්තා ටීවී එකක් බ්රෑන්ඩ් නිවු කියාල දුන්නෙ අරගෙන ගියෙ මාස 8යි ස්විච් බෝඩ් එක පිස්සු කෙලින්න ගත්තා වොලියුම් එකේ + එබුවම ටියුන් වෙන්න පටන් ගන්නවා චැනල් මාරු කරන්න + එබුවම සද්දෙ අඩුවෙනවා ආදී වසයෙන් ආයි මාරු කරන්න ලැබුනෙත් නෑ දැන් ඇති අවු 2ක් ටීවි එක අරගෙන දැන් අයිසීවල ඊයම් බැහැලා ටීවි එක වැඩ කරන්නේ නෑ තඩි බාන්න ඕනේ දාගෙන එතකොටයි පේන්න ගන්නෙ නැත්නම් ඉරක් තමා පේන්නෙ ඒ මදිවට තවත් පාහර වැඩක් මාට්ටු වුනා මගේ අතින් රිමෝට් එකේ එක එක ඒවා එබිලා ෆැක්ට්‍රි සෙටින්ග්ස් කියන මගුල මාරු වුනා දැන් ටීවි එකේ සිගිනොල් නැතිවුනාම වැටෙන බ්ලූ ස්ක්‍රීන් එකේ රතුපාටින් ටී සී එල් කියලා වැටෙනවා ටී සී එල් කියන්නේ බාල ටීවී වර්ගයක් මුන් අපිව අන්දලා ටීසීඑල් ටීවී සර්කිට් දාපුවා තමා සිංගර් ලෝගෝ එක ගහලා දීලා තියෙන්නෙ කාලකණ්නි හැත්ත . ටීවී එක අපේ උනාට ගත්තේ ස්ටාෆ් එකේ එකෙක්ට වගේනෙ මුන් ස්ටාෆ් එකේම උන්ට ඔහොම කරනවා නම් පොදු ජනතාවට කොහොම කරයිද ?අන්තිමේදි සල්ල 30000+ අපතේ ගියා ඒ මදිවට පස්සෙයි ඒ කොල්ලත් කියන්නෙ උන් ලැප්ටොප් විකුණන ඒවායෙ පරණ ඒවායේ කෑලිත් දානවලු පංගුවක් වෙලාවට !

    ගන්න එපා සිංගර් බඩු
    :growl::growl::growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl::growl: