කෑම

fahadhnazir

Member
Jan 11, 2009
1,362
131
0
38
මේ මට ලැබුනු තවත් ඊමේල එකක තිබුන දෙයක්. බුදු දහම ගැන මම දාපු පෝස්ට ගොඩක් අය බලල තිබුනෙ නෑ. ඇයි කියල මම දන්නෑග එලකිරියෙ ‍බුද්ධා‍ගමේ අය වැඩිය නැතුව වෙන්න ඇති. අඩ නිරුවත් පෝස්ට් වලටනම් ගොඩාක් කමෙන්ට්ස් තිබුනා. කමක්නෑ. මම මේකත් දාන්නම්. පිං ඇත්තෝ බලයිනෙ.

මචෝ උඹගේ කතාව 100% ඇත්ත.. දැන් එලකිරි එකේ නියම බෞද්ධ, දෙමළ, මුස්ලිම් අය නැහැ.. බාගෙට බාගයක් ඉන්නේ එක්කො ඉස්සරහ ගෙඩර එකාට ජාතක වෙච්ච එකෙක් නැත්තන් අල්ලපු ගෙදර උන්න සුනඛයෙක්ට ජාතක වෙච්ච එවුන්.. කොහෙන් කොහොම ගිහින් හරි කාගේ හරි ආගමකට බනින්න බලන් ඉන්න අසමජ්ජාතිකයො ටිකක් තමයි ඉන්නෙ.. ආගමකට සම්භන්ධ නූලක් දැම්මොත් ඒකට නියමාකාරයෙන් ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. දැන් මම දාලා තියෙන කොමෙන්ට් එකට හූල්ලන්නේ නැති අයාලේ ඉපදුනු බල්ලෝ මගේ රෙප් කපයි.. අම්බයා කියල මඩ ගහඉ.. මට අවුලක් නැ. මම බලන්නෙ කවුරුත් එකා වගේ ජීවත් කරවන්න.. ජීවත් වෙලා ඉන්න ටිකේ හරි, කාටත් ප්‍රයෝජන වන විදිහට ජීවත් වෙමු.. :yes::yes::yes::yes::yes:
 
  • Like
Reactions: danlix

danlix

Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon

    :yes::yes: