මේ මොකක්ද ??????????

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,740
    3,334
    113
    බාගෙට කාපු අයිස් ක්‍රිම් එකක්..:P
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලාස්‌සන ගැටිස්‌සියෝ ශ්‍රද්දාවෙන් නැමීගෙන දානේ බෙදනකොට මම ඕක දැකලා තියනවා.පින්වත පු..* ලග නැත්නම් මම ඕකත් වළදනවා කිව්වලු...!!!!:P:P


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:රසය් :P:P:P
     
    May 20, 2011
    29
    2
    0
    ම්හ්හ්හ්හා
    සුර ලෝකයක්
    පැණි ලිදක්
    මල් වත්තක්






    එත් වෙලාවකට අමුම අමු නරකාදියක්
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    මචන් මේක මේ සමහර කෙල්ලංගේ නලලේ තියෙන අයිටම් එක නේද...??:P:P