මෙන්න මේ Gender Reveal කරන එකේ තේරුම මොකක්ද බන්?

Riddler1

Well-known member
  • Oct 12, 2025
    135
    255
    63
    මොකක්ද බන් මේ Gender Reveal කරන එකේ තේරුම. එක්කෝ කොල්ලෙක් එක්කෝ කෙල්ලෙක්, නැතුව උපතින් non binary වෙන්නේ නෑනේ. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මුන් සතුටු වෙනවා. මොකෝ කෙල්ලෙක් වුනා කියලවත් කොල්ලෙක් වුනා කියලවත් අඬනවා දැකල නෑ මම නම්. 🤔



    කෙල්ලක් හොයාගෙන කසාදයක් බැදල ලමයෙක් හදල හිටපන්. අතේ ගගහ හිටිය කියල උබට Gender Reveal කරන්න බැ. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මළ විකාරයක් උනත් ඕක මටත් තව සති දෙක තුනකින් සෙට් වෙනවා. 🙂

    බැඳපු කාලෙක බලපන් තමන්ගේ මතේට ඕන විදියටම ජීවත් වෙන්නත් බෑ බං සමහර වෙලාවට 😓
    දැන් ඉතින් බැඳපු බෙරේ ගහපන්. තේරුමක් නැති විකාර වැඩ වලට කැමැත්තක් නැති කෙනෙක් හොයාගත්තා නම් ඔය කරදර නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,743
    113
    thawath salli nasthi wena attention gon part ekake

    okath ara Extreme Youth mathakada ape un marenna giya 2014 ta kalin ungen photos ganna batch parties walata, anna a wage thama. A kale Visaka wage school wala batch parties walata ganu enneth Extreme youth enawa nam thama lol

    dan hoyganna wath na Extreme youth eka

    oya rat race ekee thawa part ekake, patta gon sirawatama, ganu thama owara marenna yanne
    දැනුත් ඔක්කොම batch parties/social cover කරන්නේ උන් තමයි girls schools වල
    https://www.xtreamyouth.com/
     
    • Wow
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,879
    13,750
    113
    🤍
    mamath FB eke gender reveal kara kara idala ada suspend una.. dan ID photo illanawa :(
    wcgpto :ROFLMAO:
    මම දැක්කා මීමි එකක් තියනවා,

    Gender reveal party ට අනිත් අය ඔක්කොම ඇඳුම් ඇදගෙන ඇවිල්ලා තියනවා දකින, හෙළුවෙන් ගියපු මම කියලා 😆😆
    eka dapanko
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    Issara thibaa beeshanaya naa, amboo a kale thama

    danna kelloth hitiya un Extreme youth enen nathnam yanne na lol

    Extreme youth photographer ekatath kello set wenawaa :lol: :lol:
    Un rata giya neh.

    Den inne weda karana aya