WhAt Is YoUr MoBiLe RiNgToNe

SLSUN

Member
:):):)
11.gif
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ස්පෑං කරන එක නවත්තල මාතෘකාවට බැස්සොත් :P

    මගෙ රින්ග් ටෝන් එක මොක උනත් මටත් මතක නෑ මොකද්ද කියල :rofl:
    lectures යන නිසා silent කරල තියෙන්නෙ, ඒක ආයෙ මාරු කරන්නෙ නෑ ඔහේ තියෙනව
    හැමදාම සයිලන්ට් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් දාපන් :rofl:


    බබා මම නෙමෙයි, අන්න හිටියා:oo:
    ඒ බබා ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකිලා ගොඩක් කල් :P
    දැන් :D නම් :D එච්චරයි :P
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0

    meke Vsd1kanam methana danna ba :P Enrique Tonight (I'm Lovin' You)
    Nisho-Virus Found mekan eliye thiyanawda danna
     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ගර්ර්ර්ර්ර් ගර් ගර්ර්ර්ර්ර් වගේ සද්දයක් තමා එන්නේ.....
    මේසයක් උඩ තියෙද්දි වගේනම් බර්ර්ර්ර් බර් බර්ර්ර්ර්.... :D
     
    • Like
    Reactions: migaramk

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    habai dan issara wage ohoma sindu danne na kattiya ring tone walata :nerd:
    godak welawata default ring tone eka tamai use karanne :yes:
    nattam silent mode eke thiyaganne
    ;)