Who is ur Crush In EK

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    phewww athi yanthan mathak una... :P lol akki kiwwa wage dan aiyala naaki ne... ;) :rofl: ekai amathaka wenne.... :P ( aiyeeee wihiluwak kare.... :rofl: ganan ganna epaaaa... )

    ඔය තඩි පැරිසා කොහ්මත් මට මඩ ගහන එක තමයි කරන්නේ.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ow nakiya beluwe oyata peni halanna.. man kiuwe nangi oyai dennama book kiyala :P oka maha peniya, ashrey karanna epa nangi :P
    meh thread eke meda pages tikak beluwoth penei meyage peni gena lol



    pala do yanna :P :dull::growl::growl::frown:

    අනේ පල යන්න... මගෙන් අහගන්න හදන්නේ ඉතිං... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට ඕක කියන්න තිබ්බෙ මොකෙක්වත් රිප්ලයි කරල නැති ත්‍රෙඩ් එකක... :lol:

    අර ගෑනු ලමයට කියපං බං මූ මෙහේ මැරෙන්න හදනවා කියලා.. ;);)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ආහ් එහෙමද... :P හා හා... :P මටත් කව්රු හරි කියපංකො කියන්න... විලි ලැජ්ජාවෙ බෑ.... :D
    ඇස් දෙක පියාගෙන එක කෙල්ලෙක්ගේ නමක් කියපන්.......හරි ලේසි වැඩේ......:cool::cool:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උඹට ඕක කියන්න තිබ්බෙ මොකෙක්වත් රිප්ලයි කරල නැති ත්‍රෙඩ් එකක... :lol:
    කව්ද දන්නේ උබ මේ thread එකට මේ වෙලාවේම එය් කියල......මගේ අද වෙලාව හොද නෑ වගේ......:rolleyes::rolleyes::rolleyes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අය්යෝ.... එදා මම ගියේ ක්ලාස් තියෙන නිසා.. මම ආපු ගමන් කිව්වනේ.. කොහෙද ඉතිං ඔයාලනේ කාර් එකේ යන්න ගියේ.. :P

    eh kavi aiya, eh unata mokakda halo bye kiyala yanna thibbane :(
    kattiya apu gaman man ehuwa ko oya kiyala... lahiru kiuwa aiya clz giya ethaninma kiyala :(



    අනේ පල යන්න... මගෙන් අහගන්න හදන්නේ ඉතිං... :angry:

    ha araya awama yannam raumak danna :P