අර ගෑනු ලමයට කියපං බං මූ මෙහේ මැරෙන්න හදනවා කියලා..![]()

ඒක තමා... කියන්න කලින් මුට කියල මොනව හරි කරගන්න ඕනෙ... Black Mail...

ඇස් දෙක පියාගෙන එක කෙල්ලෙක්ගේ නමක් කියපන්.......හරි ලේසි වැඩේ......![]()
මං ඇස් දෙක පියාගෙන Priyanka Chopra කිව්ව...
අම්ම අහනව මොකද තනියම කියවන්නෙ කියල....

කව්ද දන්නේ උබ මේ thread එකට මේ වෙලාවේම එය් කියල......මගේ අද වෙලාව හොද නෑ වගේ......![]()




jk 

