බුදු සරණයි ලොක්කා..
ඔව් අනේ..
ඔය බෝක්කු අස්සේ ගහන කතාව ඔයා කියලා කියලා..
මට දැන් අහලා අහලා එපා වෙලා..
ඉන්නකො මම ඔයාට අලුත් එකක් කියලා දෙන්න..
apooo
ඔයා තමයි මගේ
Crush
එක..


Ah menna kalekata passe awith![]()
stress adu karaganna awa!!! 
උබට එච්චර කෙල්ලෝ ගොඩක් ඉන්නවද බන් එළකිරි එකේ...............![]()
"ow malli"![]()
![]()
![]()
එකනේ පොරට බය වෙන්න දෙයක් නෑ............එහෙනම් කමක් නෑ.. බ්ලැකා අයියා ඉතින් මගේ පිට් එකනේ..


මංදා බං..
මම ඉතිං කාටත් පැණිය දාගෙන ඉන්නවා..
ID එකේ අයිතිකාරයා කොල්ලෙක්නම් ඌ හිතනවා ඇති මම GaY කියලා..
(මම Straight කොල්ලෙක් හරිද..)

දැන්ම කියපන් උබ gay එහෙම නෙමෙය් නේද??ekane , ubala dannawanee mama iskole yana kale indanma hoda ekaa kiyalaඅපි නොදන්නා උබේ නිවිච්ච කම........![]()

අඩෝ..
උඹ දැන් ලොකු මිනිහනේ..
අපිව පේන්නේ නැහැනේ..
ගස් සෙවලයා..
ඒකනේ.....මම දාන්නේ නැද්ද උබ නිවිලම නිවිලා කියල ඉස්සර ඉදන්ම..........ekane , ubala dannawanee mama iskole yana kale indanma hoda ekaa kiyala![]()



