Who is ur Crush In EK

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔව් අනේ..
    ඔය බෝක්කු අස්සේ ගහන කතාව ඔයා කියලා කියලා..
    මට දැන් අහලා අහලා එපා වෙලා..

    ඉන්නකො මම ඔයාට අලුත් එකක් කියලා දෙන්න..

    ithin ahanne nethuwa inna :P
    oya anith ayata man kiyna ewa ahanne ai?? lejja nedda :P apooo :rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබට එච්චර කෙල්ලෝ ගොඩක් ඉන්නවද බන් එළකිරි එකේ...............:eek::eek:

    මංදා බං..
    මම ඉතිං කාටත් පැණිය දාගෙන ඉන්නවා..
    ID එකේ අයිතිකාරයා කොල්ලෙක්නම් ඌ හිතනවා ඇති මම GaY කියලා..

    (මම Straight කොල්ලෙක් හරිද..)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    "ow malli" :lol: :P :rofl:

    මටත් 65ක් විතර වෙන එකේ මට "මල්ලි" කියන මෙයාට ඇති දැන් 85ක් විතර..
    අවුලක් නෑ..

    පුරුස පාර්සවයේ නෙවෙයිනම් මට එච්චරයි..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මංදා බං..
    මම ඉතිං කාටත් පැණිය දාගෙන ඉන්නවා..
    ID එකේ අයිතිකාරයා කොල්ලෙක්නම් ඌ හිතනවා ඇති මම GaY කියලා..

    (මම Straight කොල්ලෙක් හරිද..)
    :oo::oo:දැන්ම කියපන් උබ gay එහෙම නෙමෙය් නේද??