Who is ur Crush In EK

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නැව් නම් නගින්නේ නෑ බන්... ඉස්කෝලේ පටන් ගත්තම වැඩ වැඩි වෙනවනේ බන්.. එතකොට රේඩියෝ අහන්න වෙන්නේ නෑ..

    ඔය කිව්වට මම දන්නේ නැද්ද සිකුරාදා රෑ වෙනකොට කොල්ලා කොහෙටද එන්නේ කියලා..
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම බැලුවා..
    මේ..

    ඔහොම Thread දාන එක දැන් Style එකද..?

    සිරාවට කියපං..
    මමත් එකක් දාන්න..

    හා හා දාෆන් දාෆන්. ඔන්න මම ඕක දැම්මේ දුක බෙදාගන්න මිසක් වෙන අරමුනකින් නෙවෙයි:no::no:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒවා ඕනෙ නෑ..
    නැද්ද උඹලගේ ගෙවල් හරියෙම එකක්..

    එතකොට හවසට හවසට පොඩි Visit එකක් දාන්නත් පුළුවන් නේ..


    පිස්සන් කොටුවක්ද හොයන්නේ :rofl:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    කොහෙ යන්නද බං හදාගත්ත පැල දාලා..

    නැද්ද උඹලගේ ගෙවල් පැත්තේ Place එකක්..?

    ම්ම්ම්... නෑ බං... ඌබව අපේ ගෙදර හදා ගන්න තිබ්බ.. ඒත් දැන් ඉන්න Doggya ඇති බං....:P:P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හා හා දාෆන් දාෆන්. ඔන්න මම ඕක දැම්මේ දුක බෙදාගන්න මිසක් වෙන අරමුනකින් නෙවෙයි:no::no:

    එළ එළ..
    ඇත්තටම අරූට මොකද වෙලා තියෙන්නේ..?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    I!
    WILL!
    FREAKING!
    KILL!
    YOU!

    What in the *censored* world makes you think that she is going after GT ? :oo:
    She's mine :mad:

    LOL..
    ane hafoooiiii...:baffled: mama nam GT aiyata try karanne nathoooooooooo.... :no: try karanna ona kamakuth nathooooooooo.... :D :D :P:P:P

    eka thamai math baluwe meke danna aya godak innawa mamath me list eke :P mu monada kiyawanne kiyala :lol: meya nodanna kathandara kochchara thiyenawada :P

    Aiyo uba tharam na ban:D:rolleyes:

    penawa :rolleyes: niwadu padu welawaka kiyala dennamko :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE


    පිස්සන් කොටුවක්ද හොයන්නේ :rofl:

    අම්මට JAAS..
    කොහොමද බං..

    නෑ නෑ..
    අරූ කැමතියිලු මම උගේ අක්කව MarrY කරනවාඅනම්..
    ඒත් මට මේ දවස් ටිකේ වෙලාවක් නෑ බං MeeT වෙන්නවත්..
    So මම උන්ගේ ගෙවල් ළඟින් නවතින්න තැනක් හෙව්වේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ම්ම්ම්... නෑ බං... ඌබව අපේ ගෙදර හදා ගන්න තිබ්බ.. ඒත් දැන් ඉන්න Doggya ඇති බං....:P:P

    මචෝ..
    පොඩ්ඩක් හිතලා බලලා කතා කරපං..

    :P උඹලගේ අක්කට තමයි හොඳ නැත්තේ.. :P