එතකොට උඹ නැව් නගිනවද..?
නැව් නම් නගින්නේ නෑ බන්... ඉස්කෝලේ පටන් ගත්තම වැඩ වැඩි වෙනවනේ බන්.. එතකොට රේඩියෝ අහන්න වෙන්නේ නෑ..
එතකොට උඹ නැව් නගිනවද..?
ෆල ඩෝ යන්න...![]()
නැව් නම් නගින්නේ නෑ බන්... ඉස්කෝලේ පටන් ගත්තම වැඩ වැඩි වෙනවනේ බන්.. එතකොට රේඩියෝ අහන්න වෙන්නේ නෑ..
මම බැලුවා..
මේ..
ඔහොම Thread දාන එක දැන් Style එකද..?
සිරාවට කියපං..
මමත් එකක් දාන්න..


ඒවා ඕනෙ නෑ..
නැද්ද උඹලගේ ගෙවල් හරියෙම එකක්..
එතකොට හවසට හවසට පොඩි Visit එකක් දාන්නත් පුළුවන් නේ..

නෑ බං... හමුදා කඳවුරක් නම් තියනව...![]()
ඔය කිව්වට මම දන්නේ නැද්ද සිකුරාදා රෑ වෙනකොට කොල්ලා කොහෙටද එන්නේ කියලා..
කොහෙ යන්නද බං හදාගත්ත පැල දාලා..
නැද්ද උඹලගේ ගෙවල් පැත්තේ Place එකක්..?


හා හා දාෆන් දාෆන්. ඔන්න මම ඕක දැම්මේ දුක බෙදාගන්න මිසක් වෙන අරමුනකින් නෙවෙයි![]()
නොදකින් හිවලා...![]()
අයියා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද 
I!
WILL!
FREAKING!
KILL!
YOU!
What in the *censored* world makes you think that she is going after GT ?
She's mine![]()
ane hafoooiiii...mama nam GT aiyata try karanne nathoooooooooo....
try karanna ona kamakuth nathooooooooo....
![]()
![]()
![]()
mu monada kiyawanne kiyala
meya nodanna kathandara kochchara thiyenawada
Aiyo uba tharam na ban![]()
niwadu padu welawaka kiyala dennamko 
අයියන්ඩිය.. බොහෝම කාලෙකින් නොවැ දුටුවේ.. කෙසේද වග තුග..![]()
sundara mathakayan me thread eka asse sangawila thiyenawa mage
kalekin awa mekata 
ඒක කිව්වේ කෝකද..?![]()

උඹ කොහෙන්ද ආවේ..?![]()

පිස්සන් කොටුවක්ද හොයන්නේ
ම්ම්ම්... නෑ බං... ඌබව අපේ ගෙදර හදා ගන්න තිබ්බ.. ඒත් දැන් ඉන්න Doggya ඇති බං....![]()
උඹලගේ අක්කට තමයි හොඳ නැත්තේ..